:no: අද නං ආවෙ නෑ..
හැබැයි අපි උදේ ඉදං එකෙක්ට නම් තිබ්බා,රබර් බට හයි කලා.., ස්ප්‍රේ කෑන් එකකිං සෙල්ලං කලා,දවසකට පාරක් අයි ජී අයි පැයක් ගහන අපේ කාලයේ වීරයෙක් ගැන කථා කලා, ලැට් වලවල් ඉහින සීන් මතක් කලා, පෝං එකට ඔබන බුවෙක් ගැන කථා කලා.. කොටිංම කොළඹ සුපිරි පන්නයේ ශොපිං මෝල් එකක් ලග බාගෙට තෙමි තෙමි...