1. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    500ත් වැදී ඇති නිසා මාරු වෙමි.......ජයවේවා...!!!!!!!!!
  2. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    දෑස් කවුළු පත් පලා කදුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට - සමුගෙන කදුලක් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්... මේකට නම් ඇඩෙනවාය...............දැන් නම් ඉන්නට බැරිය...... දුමක් දමමි....නැත්තං...
  3. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    අපි වත් ඒ තත්ත්වෙට මේක ආයෙ ගෙනෙමු..............!!!! පරණ සහෝදරවරුන් ගේ බැක් අප් එක නම් නැතුව බෑ වැඩේට......!!!:no:
  4. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=11918786&postcount=483 :සෑඩ්:

    http://www.elakiri.com/forum/showpost.php?p=11918786&postcount=483 :සෑඩ්:
  5. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    වෙන මොනව දෙන්නද? කියන්නද???????? උඹට දෙන්න දෙයක් මතක් වෙලා යන්තං හොයා ගෙන ම ආවා............ මට සමාවෙයං මේක දීල මම උඹව තවත් අවුල් කරනව නම්.....නමුත් මේ පරණ මළකඩ කාපු ගීතය ඇරුණු කොට මට කිසි දෙයක් සිහි වුනේ නෑ උඹේ කතාව කියවලා......... සුදු පාට රැල් වියන් සැලී..........ජාලිය රණතුංග කියන උඹල...
  6. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    යකෝ.............. මට පොල්ලෙන් ගැහුව වගේ...........!!! මොනව කියන්නද තියල හිතා ගන්නවත් බෑ.......!!!! තව නම් ලියන්න බෑ මචංලා...දැන් නම් .... මම යනවා...!!!
  7. dath kimbula

    What Is Your Best Comedy Film

    මේ දවස් වල නම් මෙන්න මේක මචං...............!!!!!:baffled::baffled::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1295228
  8. dath kimbula

    ◄හදිසි කෝපය නිසා...►

    යකෝ උඹ දැක්ක කල්....ගලේ කොහෙටද බන් දිරාමාර් වෙලා හිටියේ....?????????
  9. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ විචාරය නම් වර්ණනා විෂයක්‍රාන්තිකය...................අති සුපිරි එකක් බව නම් නොකියාම බැරියැ........... යකෝ තෝ මොන රෙද්දට පරිගනකයක් පස්සේ ඉද ගත්ත ද මන්දා.......!!!!!!!!:angry::angry:
  10. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...???? එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!! d4z-gbeEapQ එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයි ද විරහී...
  11. dath kimbula

    කොහොමද මගේ වැඩ

    කියනවා...දත් කිඹුල වෙනුවට මූසලයා ව ආදේශ කර ගන්න.......!!!!!:frown::frown:
  12. dath kimbula

    කොහොමද මගේ වැඩ

    සිදු වූ දෙය හෙළි කරමි..........හිස් තැන් පුරවා ගනිත්වා......:P .........ගැන බලාපොරොත්තුවෙන් හිටිය ...............! දැන් .........මේ අවුරුද්දේ බදිනවා, උගේ ප්‍රියම්භිකාව!...............ට සුලං! ඒ නිසා දැක්ක තැන මඩ ගහනවා!:P:baffled::rofl: දන්නෝ දනිති.නොදන්නෝ උඩ බලං...
  13. dath kimbula

    ►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

    තව වෙනසක්......... මම මිනිසෙකු ඝාතනය කර මගේ යාළුවා ගේ ගෙදරට යමි. "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි. මගේ යාළුවා - "මචං කිඹුළා අපි පොලීසියට බාරවෙමු. මම මගේ ලෝයර්ට කතා කරන්නම්......" මම මිනිසෙකු ඝාතනය කර මගේ හොද ම යාළුවා ගේ ගෙදරට යමි. "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි. මගේ හොදම යාළුවා - "මචං...
  14. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මමත් කැමතියි කවුරු හරි මගේ විචාර පතුරු අරිනව නම්......!!!:)
  15. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    ඒ විතරක් නෙවෙයි මචං, අපි මේ කොළඹ ඇවිත් පොරවල් සේ හිටියට, කවදා හරි දවසක මේ සියල්ල කඩා ගෙන වැටුනට, ආයෙ ඉතිරි වෙන්නේ මව්පියන් විතරයි.......බලන්න යොදල තියල උපමාව........... "කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට" එතකොට තමා ගම මතක් වෙන්නේ........තමන් ගේ උපයා ගත්ත දේවල් හුළගට ගහගෙන ගියාම ඉතුරු වෙන්නේ...
  16. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මචං රංබණ්ඩා සෙනෙවිරත්න එතුමා ගැනම සදහන් කරමින් දවසක් කිව්වේ " පුතා, මේ රංබංඩා මාමා ගොඩයෙක්, ගොඩේ බයියෙක්. ඒ ගොඩේ බයියා මේ ගෙංදගං පොලව පෑගුණාට පස්සේ ලබපු අත්දැකීම් ගමේ දි ලබපු ඒවත් එත්ත සංසන්දනය කරල තමා සිංදු ලියන්නේ" කියලා. එතුමා කොච්චර අධිනීතිඥයෙක් වුණත් හොද රසවතෙක්. හැබැයි කවදාවත් ගමේ කම අමතක...
  17. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මචං ලා මේක තමා නියම නිර්මාණයක ලක්ෂණය. තම තම අත්දැකීම් පමණින් විග්‍රහ කර ගත හැකියි. එක එක පුද්ගලයා ලබල තියන අත්දැකීම් අනුව ලබන සංවේදනය සහ රසය වෙනස් වෙනවා.
  18. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    නැතෝ.........කිංදේවි නෙවෙයි ලියල තියෙන්නේ........ මේක ලියල තියෙන්නේ ටී.එම්. ගේ දයාබර බිරිද මාලිනී ජයරත්න මහත්මිය......... "ලියල දුන්න නිසා ගායනා කලා...අපිත් ගෙවල් වල ඉන්න එපැයැ මල්ලිලා...." කියල තමා ටී.එම්. අපි කැම්පස් යන කාලේ කරපු සංගීත ප්‍රසංගයකට ඇවිත් අපට සිනහ උපදවමින් කිව්වේ......!!!!
  19. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    පැරණි සහ අතිපැරණි සාමාජිකයන් පවා මම දැක්කා දාල තියනව මේ පැත්තේ දැන් එන්නේ බූත කොටුව නිසා කියලා. ඒකෙන් ම තේරෙනව මේක ඇත්තටම හොද දෙයක් බව. මම මේක මෙතන කියන්න හිතුවේ මම දැක්කා මීට ටික කලතට කලින් නියම ගොං පාට් ත්‍රෙඩ් එකක් දාල ලෝකෙට ලොක්කා මම තමයි කියපු බුවෙකුත් දාල තිබ්බා උගේ ත්‍රෙඩ් නිසා සාමාජිකයෝ...
  20. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    එකම අත්දැකීමක්...ගීත දෙකක්......!!! මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්....... මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු...

    No contents