1. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ ප්‍රකාශය අතිශය මඩකි. සාතිශය මඩකි. කා ඇති මඩ ගැන සැසදූ කල්හී නොසලකා හල හැකි බැවින් කම් නැතැ......!!!!!
  2. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    පහන් කන්ද මුල අදුරුයි.............!!!! ඇත්තටම ඇත්ත නේද මේ කතාව.............!!!! සුනිල් ආරියරත්න සර් ලියපු, නන්දා මාලිනිය ගැයූ, රෝහණයන් සංගීතවත් කල මේ ගීතය ආවේ 1987 දී සින්ග් ලංකා වෙනුවෙන් ආනන්ද ගණේගොඩ මහත්මාණක් ඉදිරිපත් කළ "පහන් කන්ද" ගීත සමුච්චයේ...... පහන් කන්ද මුල අදුරුයි ඔබට ගයන මගෙ හද...
  3. dath kimbula

    ඇහුවද මෙහෙමත් පට්ට කතාවක්..? ? ?

    සම්පූර්ණ ඇත්තය.......... කියන්නේ අත්දැකීමෙන්ය...............!!!!!!
  4. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=11905733&postcount=205 දැමුවෙමි.......

    http://www.elakiri.com/forum/showpost.php?p=11905733&postcount=205 දැමුවෙමි.......
  5. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    සස්, උඹ දිගටම ලියපං මචෝ........ දැන්නම් ලියන්න මූඩ් එකක් නැත.......!!!!:(:(:(
  6. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!! මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා අසුරු සැනින් එක මොහොතක දී.............. uTZvsXE7jXQ ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ...
  7. dath kimbula

    ඔබත් ඔබේ ජිවිතය ගැන පැමිණිලි කරන්නෙක්ද...?

    කියන්න වදන් නැත...................!!!!!! එතරම් හිතට වැදුනි...........!!!!!
  8. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    තමන් ලිමිට් දන්නේ නම් නෑ ...........අවුල නමුත් ලිමිට් පැනි විට සිදු වෙයි .........අවුල ලිමිට් තබා ගෙන කරනා පින ..........විල්ල "තමුන් හිසට තම අතමය සෙව........නැල්ල"
  9. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    පෙදෙහි රස හවුන් නිතරව රස ........විදින මෙවන් අරුත් වූ ගී පද වැල් ..........මැදින අරුත් සුන් කබර කොක් සන් හඩ ..ඇහෙන මෙවන් ලොවක මේ ගී පද රන් .......වටින
  10. dath kimbula

    පිංතූර කඩේ මායාව..! [must see]

    පික්සු හැදෙයි-සද බම්ප් වෙයි......!!!!!
  11. dath kimbula

    නන්දිකඩාල් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමු-Mp3 (Prof Nalin de Si

    බම්ප් වේවා!!!!!! අන්‍යයෝ ද බා ගනිත්වා........!!!!
  12. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    හෙල්ත් කෑම්ප් එකකට එහෙ සෙට් වීලා කට බඩ පිරෙන්නට මී රා .....ඇදබාලා මගදි එන විටදි හොද හැටි වෙරි ...වීලා මතකයි වූ හදිය කිතුලේ රා .......බීලා:P:baffled:
  13. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    මොකද ජැකා ආයෙත් :eek::eek: ...........වීලා අද හවසම කලින්ම ඇත සලු .............වීලා කෑව බිව්වනම් පැත්තකට ම ..............වීලා :eek::eek: ග ගා නොයිදින් බූතය ..........වීලා :angry::angry::angry:
  14. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    එළ කිරියෙම එළ චෙෆ් ඔබෙ ....පුතාණෝ රන බිමකට සරිලන ......සෙනෙවියාණෝ අප සම බිමක සනහන ..සොහොයුරාණෝ කවි මඩුවෙහි අපට සිටිනා ........රජාණෝ
  15. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    ශ්‍රී අයිය ගෙ පියාණෙනි ඔබෙ ..........නමට කවි මල් මාල අමුණමි හැඩ දා .........රුවට මෙවන් පුතෙක් ලද ඔබ නිවුණයි .....ඔන්න නිබ්බුත පද කියමි මම කවියෙන් ....මෙන්න:D
  16. dath kimbula

    මෙන්න තවත් එල ෆිල්ම් එකක්....

    මමත් බලලා තියනව............ කොහොමද පොර දෙන ගේම...........පට්ටයි......මාර මොළ කාරයෙක්....... එච්චර හිරගේක ඉදනුත් මූ ක්‍රියේට් කරනව නේ මිනිහෙක්, පොත්වල පමණක් පවතින....... අර ලනුව අතින් අරං එන වෙලාවෙ අනිත් සිරකාරයන් ගේ මූනු ටිකනම් අමතක වෙන්නෙම නෑ......
  17. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    දත් කිඹුළා කියයි.............. රූප දාගෙන ම දෙන්නම ඇඹලය ......සේ බලාපල්ල හොල්ලන අර මොකක්ද ..සේ මෙතන ඇවිත් පෙන්නුවාට මදන ....විසේ වැඩ බැරි දාසලය දෙන්නම අනේ ....**
  18. dath kimbula

    Campus Ivarai...

    අපේ අතෙත් වැරදි තියනව රොජා.......අපේ උන් කවද්ද අපේ උපාධිය ඉහල තලයකට දමව් කියල ස්ට්‍රයික් කලේ, පිකට් කලේ....????අපේ ලෙක්චරර්ස්ලට හොද වැටුපක් දීල බුද්ධි ගලනය නතර කරව් කියල පිකට් කලේ......??? අපේ ෆැකල්ටි බෝඩ් එකට එන්න දෙනව පීඨ ශිෂ්‍ය සංගමේ නියෝජිතයො දෙන්නෙකුට. ඔය වරක් ගිය වෙලාවක මම අපේ ප්‍රොෆාලට...
  19. dath kimbula

    Campus Ivarai...

    උඹ කියන දේට මමත් එකගයි රොජා......පටන් ගන්න කොටම ගෙවන්නේ කීයද? 12574.28යි (මේ 2002දී හොදේ!!) මමනම් කියන්නේ දේශපාළුවන්ට නොවයි මේ මිනිස්සුන්ටයි වැඩි ම පඩි දෙන්න ඕන රටේ. ඇයි බං, මේ මිනිස්සු නේ මොළ හදන්නේ.
  20. dath kimbula

    Campus Ivarai...

    මාත් එක්ක ඇර ගන්න එන්න එපා බොලා මේකට. මෙහෙම නිදහස් අධයාපනය නම් හරියන්නේ නෑ මචං. මම කියන්නේ බොන්ඩ් එකක් ඇති කරන්න ඕන රජයේ සරසවි වලට එන උපාධි අපේක්ෂකයෝ. යම් කිසි ගානක් ගෙවන්න. දැන්ම නෙවෙයි. පාස් අවුට් වෙලා මෙච්චර කාලයක් ඇතුලත( කියමු අවුරුදු 10ක්). එතකොට පිස්සු කෙලිල්ලත් ඉවරවෙයි. ආණ්ඩුවේ රස්සා...

    No contents