මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ...