මට තියන ප්‍රශ්නෙ මම කනත්තක් ගාව අවුරුදු 23ක් ජීවත් වෙච්ච එකෙක්. (කැම්පස් ගිය අවුරුදු 5 ඇර-දැන් මේක දැම්මම මට මඩ ගහන්න බලං ඉන්න අපතයෝ සෙට් එක කියයි මෙන්න මේකා අවතාරයක් කියලා...ලොල්) කොටින් ම කියනව නම් කනත්ත අපේ ගෙට පිටිපස මායිම.......:oo:නමුත් රොබට් අයියේ අම්මප ආසාවකට එක යකෙක්,පිශාචයෙක්, අවතාරයක්...