පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ...