1. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    පෙටියා උස්සනන්න නෑ .......කල්පනාවත්:no: ගෙදර ඉන්න අඹු සිගිත්ත .........මනාවත්:) නමුත් ඉතින් රිය අමතර සක .....ලෙසවත්:rolleyes: තිබුනොත් නරක නෑ බං ඔය ...පෙටියාවත්:P:P
  2. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    ටැප් එක තියෙද්දිත් බාගෙන යකා ........නානවා වතුර ලෙසට සිතු මුත් ඉන් චූ ගද ...........එනවා තුන් මං හන්දියෙ පිදේනි දෙවියනිලත ....වෙනවා යකා ගොදුරු ගිලිමි කියා කවි මඩුවේ ගූ ...කනවා:lol::lol::lol:
  3. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    හෙලුවා නැතුව නොවැ නුඹ ලා ලියන්නේ හෙළුවා නම් යුගැස් දැන් හැර ..බලන්නේ නළුවා වගෙ නොවෙයි නයුවා බොලන්නේ නයුවා යනු නායකයා ..........කියන්නේ
  4. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    යකා ගේ අයිය ගෙ වුව දත් ..........ගලවන්න මම නම් නැත බයක් හැකක් හොදින් ..දකින්න ඉංජෙක්ෂන් නොමැතිව වුව දත් ......ගලවන්න වරං ලැබුනෙ අසු නවය කාලේ දී ........ඔන්න!!!!! ගලවන්නෙම් යකා ගෙ අයිය ගෙ දත් සෙට් .........එක එයින් නොනැවතී තව චූ කරනා සෙට් ...............එක ඩීමන් ගොයියට උන සහ හැදෙනා ලෙස...
  5. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    උයන වැඩේ නැත කොල්ලෝ ...........පයන්න ක් පේන තරම් නැත එහි ඇති...............හුයන්න ක් try & try, you can fly .............කිවිල්ල ක් ලෙස මට පෙනේ ඉවුමට ඇති...........කැහිල්ල ක්
  6. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තා නයුව වී කවි රස පද ...........එල්ලයි සස්ලිට්, ශ්‍රී අයිය, පෙට්ෂා රස ..........මල්ලයි යකෙක් ඇවිත් කරනා ගොං කං.......ලොල්ලයි මේ කවි මඩුව එළකිරි එක ගෙන ....හොල්ලයි
  7. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    බාමන් කමත් කෙරුයෙමි මම කලින්.......කලත් ලොකු ලොකු ඇත්තන්ට රස මසවුලු........දීමත් ඒ ලෙස ඉගෙන ගත් දේ යොදලා ........කවදත් එළකිරි කොල්ලන් ගෙ චෙෆ් වී ඇත .....අදටත්
  8. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    ඇහෙනව සද්දයක් සස්ලිට් හට .......බැනලා අමන යකෙක් කවි මඩුවට ...........රිංගාලා මොන යක ආවමුත් මේකේ දත් ......කිඹුලා ගලවන්නේ උගේ දත් ටික පත .........බාලා
  9. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    අඩියක් ගහන්න ..............ට මාගේ පොට් එක පැත්ත.......ට සෙට් වෙමුද අද හෙ............ට ඉතිරි තුන් කාල ඇත පට ප...ට
  10. dath kimbula

    Food Safari - Sri Lankan (Documentary)

    අපේ කෑමට ගහන්න කෑම නැත.....!!!!!!!!
  11. dath kimbula

    AIRTEL නම්බෙර් එකකින් හරිම කරදරේ.......

    wena network nam OK. airtel illeei!!!!!no conection at all!!! BUMP for time being!!
  12. dath kimbula

    දත විලිස්සන E නොම්මර

    වටින වැඩක් බව නොකියා ම බැරිය. පින් සිදු වේවා!!!!
  13. dath kimbula

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මලයන්ඩිය බිය නොවන්න. ඕවාට උත්තර හම්බ වෙන්නේ නැත.........!!!!!!!:dull::dull::no:
  14. dath kimbula

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උඹලා සියළු දෙනාට ම අබ සරණ තමා මචංලා............:dull: මේ ත්‍රෙඩ් එක දාපු හාදය ගේ/හාදි ගේ මානසික සුවය පිනිස මේක බම්ප් කරපල්ලා....... එහෙම වෙන එකත් ලොකු පිනක් නේ........!!!!:P
  15. dath kimbula

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මචං හෝ මචී, මේ වගේ දේවල් නොදානව නම් හොදයි කියල හිතෙන්නේ නැද්ද? ඔබේ මේ X-Files අන්දරය අපි කලින් බලල තියනව නේ. මමත් හරිම ආසයි බලන්න X-Files, මොකද ෆොක්ස් මොල්ඩර් සහ ඩේනා ස්කලී දෙදෙනා අතර තියන හිතා ගන්න බැරි අධ්‍යාත්මික බැදීම නිසා. නමුත් මේ කතාවෙ ඔබේ වර්ෂන් එක නම් ෆේල් වගේ මගේ මිත්‍රයා.......!!!!!!!!
  16. dath kimbula

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නිකන් බේගල් ඇද බාන්න එපා. ඔය ගෲප් එක හදල තියෙන්නේ ජගුවර් පෝ කියන ටොපොලොජි ගේ ෆේක් එකකින්. ඔය වෙන කොට ටොපොලොජි පෝල් එකක් දාල ඇන ගෙන මේකෙන් පජාත වෙලා ගිහින් තිබුනේ. එහෙව් කෙල්ල කොහොමද තමුන්ට ජොය්න් ඉන්විටේෂන් එවන්නේ. බොරු කියන කොට අහු නොවෙන්න කියන්න පුරුදු වෙන්න. අපිත් ඉන්නේ ඇස් කන් ඇර ගෙන...
  17. dath kimbula

    නරිය මොකක්ද අවුල...... පැහැදිලි ව කියපං.......!!!

    නරිය මොකක්ද අවුල...... පැහැදිලි ව කියපං.......!!!
  18. dath kimbula

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සහෝදරයා හෝ සහෝදරිය.......... මට ඇත්තේ එකම පැනයක් පමණයි....!!!!! ඔබ පිටසක්වල ජීවින් ගේ මග පෙන්වීම යටතේ වැඩ කරන නිසා ද මෙවැනි අන්තගාමී, අන්තවාදී ආගමික සමාජ කණ්ඩායමක සාමාජිකයෙක් වූයේ...........????? http://www.elakiri.com/forum/group.php?groupid=239
  19. dath kimbula

    මොනද බං.......?????? පුප්පල යන්නේ....????

    මොනද බං.......?????? පුප්පල යන්නේ....????
  20. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    මෙය ලියූ ................මල්ලී ඔබේ කව නම් හෙළ ........ලී කවි කම ඔබෙන්............ලී ඇහුලුවේ සරසවි ද ......මල්ලී අති විශිෂ්ඨ පදරුතක් සහිත මෙවන් බන්ධනයක් කරන ඔබ නම් කිසි විටෙකත් අංකුර කවියෙක් වනු බැහැ...!!!

    No contents