ඇත්තට ම දැන් මොකක්ද වෙන්නේ? දෙපැත්තක් තියනව. නැත්තේ නෑ. ජපුර ඉන්න උපකුලපතිවරයා ගේ ක්‍රියාකලාපය ගැන මම නම් එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. නමුත් ඔහු කෙලින් ම කියන්නේ නවක වදය හරහා පළමු වසර සිසුන් පීඩනයට ලක්කරන්නට තමා ඉඩ නොදෙන බව. ඇත්තට ම විය යුත්තේ එය වුනත්, වුඩේ ටිකක් ඕවර් යන විදියක් තමා පේන්නේ...