පළිගැසීම
විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!
මම දන්න තරමින් පලි ගැහීම කරන්න ෆේමස් තැන් තුන හතරක් ලංකාවෙ තියනවා. සීනිගම දෙවොල් මහ දේවාලය එකක්.(මගේ අත්දැකීම මේ තැන එක්ක) තව අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය, පුත්තලම අනුරාධපුර මායිමේ මහ කැලේ...