Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
<< සුපිරි කවි ට්කක් >>
කෙල්ලන් දැකල කරනා පැනි හැලිල්.......ල මේ කිඹුළා ට දිරවන්නේ නෑ ලොල්.........ල කෙදිනකවත් කොට නැත පැණි හැලිල්......ල මම "පොර" සේ ඉදිමි ඉග දා ගෙන රැල්....ල
dath kimbula
Post #1,918
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පෙට්ෂ ගෙ නෙවෙයි වැරුද්ද පැන්තා ගේ නේ පැණි මුල විළස ඉදගෙන පැණි හලන්.....නේ පිරිමි කමට නිගාවකිය දෙවන්............නේ මට අහු වුනොත් පැන්තව මස් කරන්.....නේ:angry::angry:
dath kimbula
Post #1,915
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ...
දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
dath kimbula
Profile post
Dec 26, 2011
මාතර කිබුලව දක්කෙ නෑ....
උඩ තියන සමහර පෝස්ට් දාල තියන බෑන් වෙච්ච අපත ෆේක් ගොන් වාහෙලට නැති ශරීරාවයවය......!!!!! ඒ එක්කම අර පුරුෂකෘත්‍ය සදහා අත්‍යාවශ්‍ය අංගයත් නෑ කියල තමා තේරෙන්නේ.......!!! ඔය ලොල්ලා තාම ඉන්නව නේ......උගේ පකඩ බඩ රස්සාව කරගෙන මේක ඇතුලේ.....!!!!:dull::dull::dull:
dath kimbula
Post #211
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
සාමය සතුට පිරි සුබ නත්තලක් ශානික්.... ඒ් ෙලවල් ෙගාඩ අැති කියල හිතනවා....!!!!
සාමය සතුට පිරි සුබ නත්තලක් ශානික්.... ඒ් ෙලවල් ෙගාඩ අැති කියල හිතනවා....!!!!
dath kimbula
Profile post
Dec 26, 2011
නිදි යහනේ නෑ සහනේ
උඹේ අර පිටි කිලෝ එකේ පීට්සා එක කෝ........????????:baffled::baffled::P:rolleyes:
dath kimbula
Post #8
Dec 24, 2011
Forum:
ElaKiri Talk!
ලේන් පැටව්
එළියට ගිහින් තොල් උල් කරල අර "චූස්...චුස්" සද්දේ දාන්න...ඒ අඩින් තමා පැටවු කෑ ගහන්නේ....පැටව් ඉන්න ඕන ලේන් අම්මෙක් දුවං එනව ඔය සද්දෙට..... බැරි වුනොත් ඇති කරන්න. පුරුදු කරන්න කොලර් එක අස්සේ හැංගෙන්න....පැටියා කොලර් එක අස්සේ...වලිගේ එළියේ......යන තැනක ගෙනියන්න පුළුවන්........
dath kimbula
Post #30
Dec 24, 2011
Forum:
ElaKiri Talk!
නිදි යහනේ නෑ සහනේ
පූසො කියන්නේ මහ පුදුමාකාර සත්තු ජාතියක්........පූහ්.....බලන්න එපායැ සමහර විට ආඩම්බර......අපේ කොස් ලෑල්ල සමහර විට මාව ප**යක්ටවත් ගනන් ගන්නේ නෑ....හැබැයි වෙලාවකට ඇවිත් තොදොල් වෙනවා......
dath kimbula
Post #4
Dec 24, 2011
Forum:
ElaKiri Talk!
මොකදෑ පේන්න නැත්තේ ගෑණු දැරිවි...එන්නෙත් අවාරෙට දෙල් කොස් වගේ.......
මොකදෑ පේන්න නැත්තේ ගෑණු දැරිවි...එන්නෙත් අවාරෙට දෙල් කොස් වගේ.......
dath kimbula
Profile post
Dec 24, 2011
නිදි යහනේ නෑ සහනේ
අඩේ අර ලැප් ඒක උඩ ලැගලා ඉන්න ගෝතයා අපේ කොස් ලෑල්ලා වගේ නේ..........!!!!!:love::love::love::love: උනුහුමට ඔහහොම ඉන්නේ මචං....!!!!!
dath kimbula
Post #3
Dec 24, 2011
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)
haffoi.........පෙරේතකම....පෙරේතකම....!!!!!:lol::lol::lol::nerd:
dath kimbula
Post #404
Dec 24, 2011
Forum:
Recipes and Showcase
silentsahan has exceeded their stored private messages quota and cannot accept further messages...
silentsahan has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.:dull::dull: දැන් ඇති සහන්.....ආයෙ අපි ජීවත් වෙන්න පටන් ගනිමු....!!!!
dath kimbula
Profile post
Dec 24, 2011
මාතර කිබුලව දක්කෙ නෑ....
ඉන්නව...ඉන්නව...හොදින් ඉන්නව...... ෆේක් රාඩයොත් ඉන්නව තාම......තාම වසුරු හෙලනව..... දැක්ක කල් සහන්...කොහෙද බන්ස් හිටියෙ...????
dath kimbula
Post #200
Dec 24, 2011
Forum:
ElaKiri Talk!
සිරස TV සහා මහරජා
සිරස මාධ්‍ය ජංජාලය සහ දැන් එජාපය ගැන බොහෝ වචන නාස්ති නොකර එක වාක්‍යයකින් සදහන් කල හැක.... "ගූ බෙට්ට ට තමා නිල මැස්සො වහන්නේ.....!!!!"
dath kimbula
Post #80
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
ELAKIRIYE MULMA YALUWA
පළමු වෙන්ම JHHA & *dhanushka* දෙවනි සෙට් එක - මාතර කිඹුළා, sudu pusa, dj ice cold, mozilla, kumara456, C$K, tharinda76, ali patiya 3rd round - urajdrlk, thilzz, kingdewi, yasas bandara
dath kimbula
Post #23
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
වර්ජන තර්ජන කරමින් ඩෙගා නටන ....කළ බස් ගැමුණුව ගිරි පුප්පං කෑ ගසනා .....කළ අසරන වන රට වැසියා ගෙන යන වී ...එළ සීටීබී තමයි ඉතින් ජනය ගෙ පණ .....නල
dath kimbula
Post #1,593
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
රෙප් රටා
ටික දවසකට පෙර තිබූ රටාව ගැන එක වාක්‍යකින් කියන්නම්...... "මස් කඩේ ට ලයිට් දැම්මා වැනිය.........!!"
dath kimbula
Post #5
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
නුදුරු දිනයෙක....
අලි පුංචා අලි පැංචිව ගෙන එන දින ........එම මග මල් ඉස පාවඩ දා සරසන්නෙමි ........මම රෙඩෙක් තනිව පොට් කරනෙමි සාදු නදින් මම මේ කිඹුළා නටනව මුළු දවසෙම දින ......එම යථාලාභ සංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා....!!!!!!!:):)
dath kimbula
Post #44
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ඉහ මුදුනින් සිට පවන් සලන්නම් - මල් යහනේ ඔබ හා සැත .....පෙන්නම් ඔබට කවන්නම් - ඔබට පොවන්නම් - ඔබ රෙ* විට අත් දෙක අල්ලන්නම් මෙලෙස කියාලා අපි ම නැහෙන්නම් - කෙල්ලනි නුඹලා නමින් මැරෙන්නම් කියලා කිව්වත් ඇහෙන්න නෑ නම් - උඹලට සෙල්ලම්-අපිලට .....ලෙල්ලම්:dull::dull:
dath kimbula
Post #1,561
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පැණි හැලියෙන් ගොඩ ලන්නට - ඇඹළයෙක් ද පැන්තරයා? ප්‍රතිජීවක දුන්නත් ඇත - ඇලර්ජී වී ..............පින්තරයා රඹුටන් කන්නට එන ලෙස - ලෝල වෙවී තුන් ......ඉරියා අපේ වැඩක් බලා ගනිමු - ගිලෙන්න දී .........පැන්තරයා
dath kimbula
Post #1,550
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom