1. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    අඩේ පට්ටයි රොබොට් අයියේ........ මමත් කියන්නේ මිනිස්සුන් ට හොද, හොද සහ හොද ම විතරක් කරන්න කියලා..... නරක කලොත් අනිවා කවද හරි කැරකිලා එනව එනව මයි........ ප.ලි. යකෝ උඹ මේ පොළවට අම්බානක් මුල් ඇද්ද මිනිහෙක්. මොන &*^&*$@ ද බං ඔය හීතලේ වෙවුල වෙවුල ඉන්නේ නොරට ගිහින්......ගිහින් සෙට් වෙච්ච දෙයක් කරගෙන...
  2. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    එන මාර්තු වෙනකං ඉන්නව ද ඉතිරි තුන් කාලට දුක් විදින්න දි දී.....??????:rolleyes::rolleyes::nerd:
  3. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    ඩෙවල් එකද????:confused::confused: ශ්‍රී බෝයි අයියා නම් හදලා දාල තිබ්බා...!!!:cool::cool:
  4. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    එකෙක් නම් නැමුණා ඔලුව කකුල් දෙකේ වදින්නම....... පොර එළිවෙනකං බස් එකේ ලු සැපට නිදා ගත්තේ..........!!!!:lol::lol:
  5. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    එයිනේ ඕක ජනේරුවෙදි හක්ක කපා ගන්න........දෙන්නම් එදාට වැල් පොලියත් එක්කම......!!!:angry::angry::baffled:
  6. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    මොකක්ද ත්‍රෙඩ් එක....???? මඩක්ද.....???? කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ...... එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:
  7. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    රොබොට් අයිය ව බම්ප්.......!!!! :frown: දත් කිඹුළා
  8. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    පට්ටයි........!!! :frown: දත් කිඹුළා
  9. dath kimbula

    මතකයි.......!!!! *&^&*%^$ චැට් එක අවුල්........මොන &*^ක් ද මංදා.......!!!! :ඩල්:

    මතකයි.......!!!! *&^&*%^$ චැට් එක අවුල්........මොන &*^ක් ද මංදා.......!!!! :ඩල්:
  10. dath kimbula

    Hitler Gets Angry About A/L Results

    යකෝ පට්ටයි බං.......:yes::yes::rofl::rofl::P එස් බී දැක්කම් වහ කාල ළිදේ පණිනවා අර හිට්ලර් ඉන්න වීඩියෝ එක.....!!!:baffled::baffled: මාර ක්‍රි‍‍‍යේටිව් වැඩක්.........!!:yes::yes:
  11. dath kimbula

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

    ඊයේ ටික දෙනෙක් සෑහෙන ප්‍රමාණයකට වගකිවු බව දන්වා සිටිමි.......!!!!!:baffled::baffled:
  12. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    බොලේ ඊයෙ ග්‍රෑම් 750 ක ඩෙවල් එකක් සම්පුර්ණයෙන් වාෂ්පීභවනය කරලත් බඩගිනි ද?????????:angry::angry::angry::angry::shocked::shocked::P:P
  13. dath kimbula

    wade 11pm withara wenakam wath yai wage........ oluwa daala yanna enna....!!!! chat off :dull...

    wade 11pm withara wenakam wath yai wage........ oluwa daala yanna enna....!!!! chat off :dull: :angry:
  14. dath kimbula

    හරිම ආඩම්බර කමක් දැනෙනවා

    ඇඩුණා යකෝ බලද්දී..........!!!! අපේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් එක පැත්තක් තමා අපේ ආහාර....... අපිත් දාන්නම් දේශිය ආහාර හදන හැටි....... MY SRI LANKA A LAND LIKE NO OTHER........!!!!!:yes::yes::D:D
  15. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    නිගා නොකරමිය මම නම් ප්‍රේමය ........ට "නිගා" ලෙසට හැසිරෙනු බෑ ඉවසන්.......ට බොක්කෙන් කලත් ආලය නැමිලා දෙකට.ට කෙල්ලන් ගෙන් බූට් පමණිකි මේ අප.....ට
  16. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    කොල්ලනි නොපෙරනු දැක කෙල්ලන් ....රෑන පෙරනා එවුන් දුටු උන් ඇත ...........පුම්බාන අපි පොරවල් වෙමුය යන සිත .........අබිමාන දැක කෙල්ලන් වැටෙයි පස්සෙන් හිතු ..ලෙසින
  17. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    ජෙලේ අතුල්ලා කොන්ඩය වන .....කරලා දැක කොල්ලන් මේකේ ඉන්නා .....මැරිලා දැම්මෙමි හුයක් ජෙල් ගෙඩි වරුනේ කියලා කෙරමිණියෙනුයි ආවේ එය හොද ...කියලා
  18. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    කිඹුලෙක් මුත් ආදරෙ කර ඇත - ඇත්ත නමුත් වී නොමැත මේ ලෙස ගූ ම හත මගේ කිඹුල් යෝදිය මට පෙරුවෙ මිත ආදරෙ කරන එම කිඹුලිය ගතිමි මිත:):):cool:
  19. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    ශ්‍රී අයියා සහ මට ලොකු ටෝක් ........දෙන පැන්තෝ මෙපවතත් දැන ගන් උස්සා දෙකන අපි පෙම් වතුන් වීලා ඒ සිටිය ...........දින පැණි පෙරුවේ නැත මේ ලෙස වී ........දීන
  20. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    අනංගයා හට ලැජ්ජා තද ...............වීලා පැන්තව පෙන්න මේ දේ මේ දෙස ....දීලා "මල්ලියෙ මෙහෙම නොකරන් පිස්සා වීලා" කියා ගියෙලු මල් හී සැර බිම ........දාලා

    No contents