1. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    දැං ඉතිං ඒ වගේ අවලං වැඩක් කලොත් උඹ තමා........!!!:dull::dull::growl:
  2. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    බෝතල් මූඩියෙන් එන සුවදට වදින්න තරම් අපි නාකි නෑ........!!!!!!
  3. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    අර නම්බර් එකට කතා කරපං 9-6.30 අතර. වෙලාවක් දාගෙන වරෙන්. මට කරන්න පුළුවන් උපරිමය කරල දෙන්නම්.
  4. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    නාකි.......:growl::growl::growl::no: අඩෝව් ....අහපං එක කොණ්ඩෙ ගහක් සුදු වෙලා තිබ්බ ද කියලා......!!!!:growl::growl:
  5. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    උඹට එහා පැත්තේ හිටියේ තරියා........ එහෙමත් වෙලා තිබ්බද උසට අතේ වදින්න තරම්..........:lol::baffled::baffled: මම ෆ්‍රරයිඩ් රයිස් එක දාන අතරේ වෙන මොනවද වෙලා වගේ........:baffled::baffled::rofl::rofl:
  6. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    ඉතිං ආවෙ කීයටද අර කෙල්ලට වැදලා වැදලා උඹ.......7.45යි.......උඹ තමා ළගම ඉන්න එකා... උඹ එනකොට අනිත් උන් ඇවිත් ඉවරයි.......පරක්කු වෙලා ඇවිත් ළග නවන්න බෑලු.....!!!:angry::angry::P
  7. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    නෑ බං ...මගේ ඇසිස්ටන්ට් ළමයා.......එදා ඒකි ගේ උපන් දිනය නිසා කොල්ලත් එක්ක පන්සල් යන්න ඕන කියල තමා එදා ක්ලිනික් එක කලින් වැහුවේ......ඒක නිසා තමා සෙට් වෙන් පුළුවන් වුනෙත්.......නැත්තං ඉතිං.....:dull: පහුවෙනිදට මට කින්ඩි ලෝකයයි......!!!!:dull::dull::dull::baffled:
  8. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    එච්චරම අවුලක් නෑ.....කෙල්ල උදේ පාන්දරම ඇහුවෙ "කට්ටිය කෙලින් ගියා ද සර්?" කියලා.....විළි ලැජ්ජාවෙ පන යනව කාලක් විතරක් ගහල තියනව දැක්කනම් උදේ පාන්දර ම. දවල් දැකලා අහනව "කාලක් ගහල මෙහෙම නම් ඔක්කොම දැම්ම නම් මොනව මෙතන කරයි ද" කියලා. මට බඩ කපා ගන්න හිතුනා ඒ කින්ඩියට.......:dull::dull:
  9. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    එහෙනම් දැල්ලොයි කුකල් පපු තුනකුයි කලින් එවපං......!!!
  10. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා....... අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්‍රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!
  11. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු! අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය. ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!
  12. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl: මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd: අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull: ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull: කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට්...
  13. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    උඹ ආවත් වැඩක් වෙයිය???? උඹ සත් ගුණවත්, සුරා සූදුවෙන් තොර, මස් මාංශ වලින් තොර, බෝධිසත්ත්ව ගුනෝපේත පොර නේ.....:growl::growl: උඹ මේවට පොළඹොවලා සසර දික් කර ගන්නේ මොකටද කියල හිතුණා.....:dull::dull::dull:
  14. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    එක ළමයෙක් ආව.........:yes: අනේ සර් මට බෑ වගෙ වැඩ අල්ලගන්න කියල නතර වුණා.......:angry::angry: අද තව ළමයෙක් ආව....එයා නම් එක්ස්පීරියන්ස් තියන කෙනෙක්....... බලමු ඉතිං........ එයත් ගියොත් ඉතිරි තුන්කාලටත් කට්ටියට සෙට් වෙන් කියල ක්ලිනික් එක වහනවා.....:angry::angry:
  15. dath kimbula

    Dath Kimula's Clinic Exposed !!

    වරෙල්ලකෝ ආයෙ මේ පැත්තේ......... දෙන්නම් අබ සරණ වෙන්න ම......:growl:
  16. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    කවි පද කියන්න ට ආවෙමි නව .......වසරේ නව වසරට සමහරු ඇද වී .............මිතුරේ පටන් ගත්ත හැටි හොද දෑ නව ........වසරේ ඔය බෝතල විසි කරමුය මගේ .......මිතුරේ
  17. dath kimbula

    මේ දසුන් නොබලන දෑස් කුමටද?HUKA THAMA

    පට්ට පින්තූර ටික කොල්ලා........ බෙදා හදා ගත්තට නිර්ලෝභීව පින්.........!!!
  18. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    ලංකාව ගැන ඔහෙට එන්නෙම නරක නිවුස් තමා....ඒ ඉතිං කුමන්ත්‍රණ වල ප්‍රතිඵල........නමුත් ඉතිං කළකිරෙන්න තරම් ලොකු ඉෂූස් නෑ මචං......... අඩු ගානෙ නිවාඩුවකට ඇවිත් යන්න වරෙන්........අපි ඉන්නව නේ උඹට ......... උඹ වගේ එකෙක් ගේ දත් ටික ගලවන්නේ නෑ.....රැකල දෙනව මිසක්......... ඒ පින කීචොක් පිනක්...
  19. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    yeast normally get distorted when exposed to moisture. so you have to protect it from moisture. mauripan from AB mauri is good for general usage.
  20. dath kimbula

    http://elakiri.com/forum/group.php?groupid=231 menna me social group eka.......!! approval...

    http://elakiri.com/forum/group.php?groupid=231 menna me social group eka.......!! approval needed lu......:dull:

    No contents