ඉක්මනට stocks ටික ලොරි වලට හරි පටෝලා cse එක වෙන තැනකට අරන් ගියානං නේද හොඳ. මේ ආණ්ඩුවේ උන්ට කිසි වැඩපිළිවෙලක් නැද්ද
Dude it's literally located 13 feet above the ground level in the west block WTC so nearly little to no chance of getting flooded.
Somehow if such a disaster happens, the stocks gonna float around all over the city and try to grab some highly valued stocks like JKH, Hayles, Vallibel etc.
Good Luck![]()
ඒකනෙ බං
අපි වගේ පොඩි මිනිස්සු මේව ඇහුවම කොයිල් වෙනවඅදට ඇති කිරියSomehow if such a disaster happens, the stocks gonna float around all over the city and try to grab some highly valued stocks like JKH, Hayles, Vallibel etc.

their systems are certified for Information Security (ISO 27001) and Business Continuity (ISO 22301).Dude it's literally located 13 feet above the ground level in the west block WTC so nearly little to no chance of getting flooded.
Somehow if such a disaster happens, the stocks gonna float around all over the city and try to grab some highly valued stocks like JKH, Hayles, Vallibel etc.
Good Luck![]()
ඔවු සමහරවිට dilute වෙන්නත් පුලුවන්වතුරට අහු වුණාම liquidate වෙනවද?
පාවෙන එව ගන්න එපා. ඒවගෙ value එකක් නෑ. යට යන ඒවා ගන්න.ස්ටොක් ටික පෙඟිලා බර වැඩි වෙලා ගාන අඩු වෙන්න පුලුවන් මචන්
අනික කොහොමත් ඔය යටවුනු හරිය තිබුනු ස්ටොක් ගං වතුරට අහු උනු ස්ටොක් කියලා අඩු ගානට යන්නෙ. තෙමුනෙ නැති ස්ටොක් වල ගාන වැඩි වෙනවා
තව තෙමුනු ස්ටොක් වේලලා තෙමනෙ නැති ඒව කියලා විකුනන ජාවාරම් එහෙමත් එන්න ඉඩ තියනවා