1. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    මගේ ගණනය කිරීම් අනුව නම් 600/= - 650/= අතර ගානකට හදන්න පුලූවන් අගල් 10-12 අතර පීට්සා එකක් එක්ස්ට්‍රා චීස් දාල....... මේකෙ වෙළෙද වටිනකම සාමාන්‍යයෙන් 1300/=++ වෙනවා...... එකකට එකක් ලාබයි.......!!!!!!:cool::cool::cool:
  2. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    උඹ කිව්වනම් අර ඉන්න හෙල්පර් කෙනෙක්ට ඌ දෙනව ඔය ඇතුලේ තියන ෂැෂේ එක පැකට් එකක්.......!!!! 35/= ගාන ගහලම තියනව ඒක ගානෙ විකුනන්න.......!!!!
  3. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    :sorry::no::no::shocked::(:dull::dull::nerd: යකෝ 2500/= ගියා කියන්න එපා පීට්සා 3කට...... මුං මගේ ඔළුව කයි.......!!!:growl::growl: උපරිම වියදම කැල්කියුලේට් කරල දාපං.....ඉතුරු වෙච්ච ඒවට ගාන අයින් කරලා........ උඹට 2500ක් ගියේ නෑනේ ඉතුරු වෙච්ච ඒව ගැන බැලුවම.......!!!:nerd::nerd:
  4. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ඒකනේ ඉතිං....... එක්කෝ අපි ජේබී දිසානායක සර් ගේ ගෙදර යනව, නැත්තං කැරම් ගහල රෙඩා පොට් කරනවා.......:cool::cool: තෑග්ග දැල්ලෝ....:cool::cool: කෑමට රයිස්........:cool::cool:;)
  5. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    වැ‍ඩේනෛ දවස ඉතින් ඔබ තුමා ‍‍නේ දන්නේ......... දවස මම දන්නේ නෑ...........:baffled::oo::dull::dull:
  6. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ඒකනේ......... අපේ සමහරු ඊයේ රෑ ඉදන් මොනිටර් ලෙවකනවලු......!!!!!!:P:P
  7. dath kimbula

    මම අද මෝහිණී දැක්කා...

    එක්කෝ අර කාන්තාව දරුවත් වඩා ගෙන අතුරු පාරකට හැරිල ගිහින්......... නැත්තම් උඹ රතු කට්ට පනින්න ගහල....... ඔය දෙකෙන් එකක් තමා.........
  8. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    5ක් විතර නේද සහභාගීත්වය, ලීටරයක් තියනව-එක්කෝ ජේබී, නැත්තං රෙඩා පොට්.....ඕන එකක්......!!! දැල්ලන් සැකසීම ලයිව්, උඹල ආවාම.....!!!!:cool::cool:;)
  9. dath kimbula

    ¸.·'★Christmas එකට Logo එකක් හදමු¸.·'★

    බම්ප්...... හොද වැඩක්......... වෙලාවක් ලැබිල පුළුවන් වුනොත් හදන්නම්......
  10. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    යුරාජ් පී එම් එකක් එවයි තරියා.....එදාට අර හොට් බැටර්ඩ් දැල්ලෝ එකයි පොඩියට, ලාවට, හීනියට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකකුයි ඇතිවෙයි නේද?:cool::cool:
  11. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    පූවෝ, වැඩේ ගොඩ වගේ නේද??????? ඉතුරු වෙච්ච සොස් සහ හර්බ්ස් වලින් වෙන දේවලුත් හදමු.....එතකොට අලාබ නෑ........ ඊයේ බඩ පිරෙන්න පීට්සා ගිලින්නට ඇතැයි සිතමි.........:cool::cool: ඇත්තට ම පීට්සා හට් ගිහිල්ල නම් ඔහොම ඒවා කන්න ලැබෙන්නේ නෑත...... උන් ගේ ෆොටෝ වල තියන ඒව නෙවෙයි නේ අපට අවන් එකෙන් බාල...
  12. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ගීත් පූව ඕෆ් ලයින්...... තනියම දෙසා බානව ඇති..........!!!!!:):):cool:
  13. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    Original Italian pizza hadana aduma kuduma mehe hoyanna ne robert ayye......!!! anika tomato puree daanna kiwwe nette gewal wala thiyana tomato sauce & ketchup use karanna puluwan wenna. nathi nam puree aran itiri tikata karanna deyak nethi wenawa. anika mozzarella cheese....!!! Hafoi mehe...
  14. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ගීත් පූව ගේ..... ඌ හෙට පීට්සා හදන්න ලු යන්නේ.........!!!!!:cool::cool::yes::D
  15. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    වැඩියෙන් වතුර දාල, ඩෝ හූක්ස් වලින් අනන්නේ නැතුව මෝලිය, වැඩේ අනා ගන්නවා........:lol::lol::lol::rofl:
  16. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    ඒ පිටි කිලෝ එකකකට...... උඹ පිටි හුණ්ඩුවකට ඒ ප්‍රමානෙ දාලා.......... අහෝ ඛේදයකි.........!!!!!!!
  17. dath kimbula

    hondata waturen kata hoodapan..........!!!! ara egg buns da koheda man hithanne

    hondata waturen kata hoodapan..........!!!! ara egg buns da koheda man hithanne
  18. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    umba maawa dannawa...defa......otherwise no one knows that i'm a chemistry psychic......
  19. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    wathura 200ml.......???!!!:angry::angry::angry: yako naannath athi echchara..........water 50ml 1st.........then 50-75ml....... umba naana gamanda haduwe......?????:angry::angry::angry:
  20. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    ජංජාෙල් තුන හතරකම..... පළමුවැන්න කවුද බං ඔ්ක බීටර් බ්ෙල්ඩ් ඒක දාල ගහන්ෙන්....... ඒ්කට dhow hooks paawichchi karanne...... water hodatama wadiiiiiii......... athe noalena gaanata wathira daanna one......... aayeth hadapan....neththan ape gedara waren mama demo ekak dennam......

    No contents