1. dath kimbula

    Where's Scurvy:(

    ජීටී ඌව ළිදට දාල දවස් ගානකට මගේ හිතේ..........අවතරේ නම් තාම තියනවා. පොන්ස් නෑ........
  2. dath kimbula

    කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙන චම්පික &#3501

    අයියෝ සල්ලි කිව්වලු!!!! ඡන්දය දීපු එවුන් ට ළිද පමණි........!!!!
  3. dath kimbula

    ~~ ලොව විශාලතම ප්‍රතිමාවන්! ~ Biggest Statues in the World ~~

    මේක දකිද්දී නම් වචනයට පෙරල ගන්න බැරි ඇග කිළිපොලන මොකක්ද මහ බර හැගීමක් දැනුනා මචං......!!!! ස්තූතියි බෙදා ගත්තට......!!!!
  4. dath kimbula

    ගමරාල මී කතුරක් ගෙනල්ලා...

    නියම කතාව මචං....ඇත්තට ම අපි මැදිහත්විය යුතු තැන දී මැදිහත් විය යුතුයි........ අහල තියනව නාසින් ගැන කෙනෙක් කිව්ව මේ වගේ දෙයක්...... "ඔවුන් කොමියුනිස්ටිවාදීන් සොයා ආ විට මම කොමියුනිස්වාදියෙකු නොවන නිසා කතා නොකලෙමි..... ඔවුන් වෘත්තීය සමිති කරුවන් සොයා ආ විට මම වෘත්තීය සමිති කරුවකු නොවන නිසා නිහඩව...
  5. dath kimbula

    ඉරානයට පහර දුන්නොත් ඊට එරෙහිව පහර දීමට අප&#353

    තර්ක කරන්න දෙයක් නෑ. චීනය බොහොම පැහැදිළි ලෙස නොබෝ දා කිව්වා ඉරානය ආක්‍රමණය කලොත් තම රට ආක්‍රමණය කලා සේ සළකල ප්‍රතිචාර දක්වනවා කියලා........ නමුත් වෙන්නේ වෙන දෙයක්.......මේක මට කාව්වේ ඉරාකයේ දැනට අමෙරිකානු යුධ කදවුරක සේවය කරන ලාංකිකයෙක්. ඉරාකයේ අමෙරිකන් ගැති රෑකඩ ආණ්ඩුව ඉරාන-ඉරාක මායිම පන්නවලා...
  6. dath kimbula

    ඉරානයට පහර දුන්නොත් ඊට එරෙහිව පහර දීමට අප&#353

    "අනේ මාව මරන්න එනෝ" කියල, බටහිරයන් ගේ දේශපාලන රැකවරන පතාගෙන ගිහිල්ලා, කොටින් ගේ සල්ලි වලින් යැපෙන, පචබාහුල,සුනන්ද දේශප්‍රියලා, පාක්‍යසෝතිල වගේ ජාති භ්‍රෂඨ බලු රැලක් එක්ක නිදිවදින, තමන් ගේ රට ඩොලර්, ක්‍රෝනර් වලට පාවල දෙන, කුජීත වෙච්ච ඊනියා මාධ්‍යවේදිනියකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...
  7. dath kimbula

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

    වරෙන්......පෙරේරයි මායි ගහන්නම්....උඹ බලන් ඉදපං......:P:P:rofl: අනිද්ද හක්ක පැලුවට පස්සේ උඹට ඕව තහනම්....!!!!:P:P:P:P
  8. dath kimbula

    උඹලට කම්මැලි හිතුනම කරන දේවල් මෙතන දාපල්&#3517

    ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ මචං ඉලක්කෙට වෙඩි තිබ්බ...........:yes::yes: ඒක ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශේ........:D
  9. dath kimbula

    Seven Sisters ( long hair )

    මේ කොන්ඩ නම් දිගයි තමා........ඒත් මගේ බිරිද :love: සහ මගේ ඥාති සොයුරියන් දෙදෙනා ගේම කොණ්ඩ මීටත් වඩා දිගයි.........!!!!!!! කාටද ආඩම්බර...!!!:D:
  10. dath kimbula

    අද විවෘත වන ‘නෙලුම් පොකුණෙ'පොටෝ බලමු

    මේක අපේ ප්‍රසංග සහ රංග කලාවට හම්බ වුන විශිෂ්ඨතම දායාදයක්. දන්න තරමින් මේක තාක්ෂණය පැත්තෙන් ලෝකෙ හොද ම එංග ශාලිකා 10 අතරට වැටෙනවා. විශේෂයෙන්ම ශ්‍රව්‍යචාර (Acoustics) ගෘහ නිර්මාන ක්‍රමවේදයකට නිර්මාණය කරපු විශිෂ්ඨතම රගහලක් විදියට තමා ගැනෙන්නේ. මේක නිර්මාණය කරල තියෙන්නේ සියළු ශ්‍රව්‍යචාර...
  11. dath kimbula

    බිත්තර ඔම්ලට්

    හෆොයි ඔව්........ඕක නම් ඇත්ත..... මටත් බැන්ද දවස් වල ඕක වුණා........ දවසක් මම වාහනය නතර කරල කිව්වා.."එහෙනම් තමුසෙ එළවනවා" කියලා.... එදායින් පස්සේ නෝ ටෝක්....!!!!;)
  12. dath kimbula

    adata aurudu 5 i

    හෆ්ෙෆ්......හම්බ සීනියර් දොරේ කෙනෙක් නේ..........!!!! නමුත් ගමන හෙමින් වගේ........ කමක් නෑ දොරේ.....හෙමින් ගමන ස්ථාවරයි........ සුබ පැතුම්.......චිරාත් කාලයක් අප සමග ම ඉන්නට ලැබේවා...... සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!
  13. dath kimbula

    Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

    මනූෂයා පොන්න චූන් කියවනවා.......... මේකෙ ඉන්න ෆේක් අපතයෝ බොරදියේ මාළු බාන්න හදනවා.......... මෙහෙමත් හිපාටුවො ඉන්නව නේ අම්මපා........ලොල්.......!!! මනූෂයට එහා............ http://elakiri.com/forum/showthread.php?t=1278417
  14. dath kimbula

    කඩේ යන එවුන් තහනම් කරපියව්

    නිකං මෝඩ කතා කියන්න එපා බං.........මම කියන්න දන්නේ නෑ සුනිමල් ගැන, මට ඌ දේශපාලන අපතයෙක්.....නමුත් මගේ අතිජාත මිත්‍රයා වෙලා හිටපු මාතරයා ගැන මේකෙ තියනව....ඌ සයිට් එකට එන්නෙත් නෑ........ලොල්.......!!!! අනික කවුද බං මේ කට කිඹුළා.....මම දන්න තරමින් මේකෙ හිටියෙ කිඹුළන්ට මාතරයයි මායි විතරයි.......උඹ...
  15. dath kimbula

    උඹලට කම්මැලි හිතුනම කරන දේවල් මෙතන දාපල්&#3517

    ඒ කැම්පස් කාලෙ බන්ස්..........:( දැං නෑ..........:no::no::dull:
  16. dath kimbula

    සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!

    යුද්ධාධිකරණයකින් වැරදිකරුවෙකු වූ කෙනෙක් ගේ නම හමුදා ඉතිහාසයෙන් මකන එක නීතිය.......ඒක දේශපාලනය නෙවෙයි...හමුදා නීතිය........ නමුත් ජෙන් සරක් ෆොන්සේකා යම් සේවයක් මේ රටට කලා.......ඒක මේ රටේ දැන් ඉන්න මිනිස්සුන් ගේ හිත්වලින් නම් අකා මකා දාන්න බැරි වෙයි..... අනාගත පරම්පරාව ගැන......අනේ මංදා.........!!!!
  17. dath kimbula

    උඹලට කම්මැලි හිතුනම කරන දේවල් මෙතන දාපල්&#3517

    හුගක් ඉස්සර කාලේ ඉලක්කෙට වෙඩි තිබ්බා........ කැම්පස් යන කාලේ දුම් දැම්මා......... දැන් කම්මැළි කමට ඉන්න වෙලාවක් නෑ........IN & OUT වැඩ.........!!!!!!
  18. dath kimbula

    The Power of Words

    Uhhhhhhh....... waduna machan bokkatama......... niyamai.......!!!!
  19. dath kimbula

    5000ක්පිස්සුදයකෝ

    Magenuth suba pathum...................!!!!!
  20. dath kimbula

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න

    ආයෙ එනකොට ප්‍රින්ටඩ් කැලැන්ඩරයක් අරගෙන ම වරෙං........!!!! :)

    No contents