1. dath kimbula

    .: Need Anex in Kottawa :.

    බම්ප්
  2. dath kimbula

    coollifestyle4u ගේ පෑටිකිරිය

    යමක් ඍජු වම පැවසිය ෙනාහැක. ෙම් කියනා පුද්ගලයා ෙග් සියළු ම ෙත්‍රඩ් කියවිය යුතුය. වරක් ෙඩස්ටියාට මම දුවන්නට දුනිමි. ඒ් මා වටහා ගත් ෙලසට ඔහු සූකරෙයකු නිසාය. ඒ ඉතාමත් දීර්ඝ අධ්‍යයනයකින් පසුවය. ෙම් අය පිළිබද ව ද යම් අධ්‍යයනයක් ෙකාට මෙග් මතය පවසමි.
  3. dath kimbula

    හෙළ අධිරාජයේ සිට අපේ උරුමය

    මගේ විශ්වාසයත් මා පැවත එන්නේ විජය වැනි හාල්පාරුවෙකුගෙන් නොව රාවන වැනි අති විශිශ්ට රජෙකුගෙන් බවය. මෙවෑන්නක් මෙහි පලකලාට පින් යැ
  4. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    මම කියන්නම් අනිවා ඩෙෆා සිද්ධිය.......:yes::yes: වයිපරේ අර ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඥාණ දත ගලවන්න ඇති 'ඹගේ ......:baffled::baffled::rofl::rofl::P
  5. dath kimbula

    අජිනමොටෝ කෑමට නුසුදුසුද?

    අජිනෝ-මොටෝ, ක්‍රියාකාරී සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට්. මෙයින්කරන්නේ දිවෙහි රසාංකුර රස සංවේදීතාවය සදහා උත්තේජනය කිරිමයි. එවිට අපට රස දැනීම වැඩි වෙන අතර, එහි අතුරු ඵලයක් ලෙස වැඩියෙන් කෑම සහ උයපු හාදයාට හෝ හාදිට ‍මුව නොසෑහෙන ලෙස ප්‍රශංසා කිරීම සිදු කරනවා. නමුත් මෙම සංයෝගය සමහර අයට අසාත්මිකතා ඇති කරන...
  6. dath kimbula

    පිස්සු ඩෙස්ක්ටොප් ආතල් එකක්...!!!

    කිඹුල්ලු නැද්ද මචං........?? කිඹුල්ලු, කිඹුල්ලු.......ඔව්...ඔව් උන් තමා...... ඇයි බං අර බාව වන වනා ඇවිදින්නේ බකල ගගහා......!!!
  7. dath kimbula

    ගොඩක් වටින පුංචි භාණ්ඩයක්...!!! LockHunter

    ඈ බං හාවො.....කොහෙටද දිරාමාර් වෙලා උන්නේ මේ ටිකේ.......?????:confused::confused::angry: මං හිතුවා කොහේ හරි නෙට් නැති පැත්තකට ට්‍රාන්සර් වත් ද කියලා.......:rolleyes::rolleyes: ඇති යන්තං ආවා........:rolleyes::rolleyes::yes:
  8. dath kimbula

    එලකිරි එකේ ක්‍රිස්තියානි අයට විශේෂ නිවේද

    දුක සතුට බෙදා ගන්න, ගහ මරා ගන්න, "උඹ හදන බයිට් එකක් එක්ක නත්තලට ටිකක් ඇද වෙමු කිඹුලො" කියන, :love::love:එළකිරියේ සියළු ම කිතුණු සොයුරු-සොයුරියන්ට ප්‍රේමය සහ සාමය සපිරි නත්තලක් ම වේවා......!!!!!!:love::love:
  9. dath kimbula

    ආසම කෑම අපිම හදමු!!

    මෙන් මම මෙතෙක් පළ කළ සියළු ම ඉවුම් පිහුම් ත්‍රෙඩ් වල සබැදුම්..... සියළු ම එළිනිරියන් ගේ ලයිට් සෑඩ් පිණිස.......... කටට රහට උයමු...EK cookery class (1) -චිකන් සහ හතු සුප් කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3) කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4) කටට රහට...
  10. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    තිෙබ්........ නිර්වින්දනය රහිතව දත ගැලවීම.......!!!!:baffled::baffled::baffled::P
  11. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    කර්තෘ භාගය විදියට මටත් කෑල්ලක් ඒවපං........:)
  12. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත. උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!! එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ...
  13. dath kimbula

    ආසම කෑම අපිම හදමු!!

    ඇති යන්තං ජීටී මෙහෙම එකක් වත් දුන්නා.........:dull::dull::dull: දැං කරන්න තියෙන්නේ අපි අළුත් ත්‍රෙඩ් එකක් දාල ත්‍රෙඩ් ලින්ක් එක මේකට පෝස්ට් කරන එක.....නේද අයියේ........:D:D:D
  14. dath kimbula

    .: හඳ පානේ යන් :.

    කන්සෙප්ට් එක වෙන එවුන්ට දෙන්නේ නැතුව වයිඩ් ඈන්ගල් හරි මිනස්කස් හරි ප්‍රඩක්ෂන් හවුස් එකක පොරක් හෙමිහිට බාගනින්........!!!! ටිකක් නාකියි.....37ක් වෙනවා........හී...!!!!
  15. dath kimbula

    ගැහැණුන්ගේ ෆේස්බුක් මයං 30

    "පෙම්වතා/සැමියා එක්ක මරා ගත්තත් ඉන්නේ කුරුළු ජෝඩුව වගේ පේන ෆොටෝ අප්ලෝඩ් කිරීම." අත්දැකීමෙන් නිවැරදි බව දනිමි.........!!!!!
  16. dath kimbula

    .: හඳ පානේ යන් :.

    ස්ක්‍රිප්ට් එක සහ කන්සෙප්ට් එක නම් හොදයි........ මොකක්ද හරියන සිංදුව....????? මට නම් ඉස්සෙල්ලා ම මීටර් වුණේ ඉරාජ් මික්ස් කරපු "මට ආලෝකෙ ගෙන දේවි"........ ටිකක් අලුත් පරම්පරාවේ එකෙකුට තමා මේ වගේ කන්සෙප්ට් එකක් නම් යන්නේ මචං..... අපි වගේ නාකි බුවාල ඉතින් අහන සිංදු වලට නම් මේ කන්සෙප්ට් එක එච්චර ම...
  17. dath kimbula

    HOW MANY EK ACCOUNTS DO YOU HAVE??

    One & Only As Dath Kimbula... To thank my parents,teachers & people in sri lanka I'm having stronger spine to tell what I think right in this ID.
  18. dath kimbula

    ගමරාල මී කතුරක් ගෙනල්ලා...

    මේ කතාව නම් ඇත්ත තමා......... අන්තිමට හොදට තියන පු* ටිංකිරි ගාගන්න වෙන්නෙ........!! මම අද උදේ එද්දි ත්‍රී වීලර් එකක දක්කා ගහල තියනව මේකටම යන නියම කෑල්ලක්........ "මම උන්ට බොක්කෙන් - උන් මට බොලොක්කෙන්........!":(:(
  19. dath kimbula

    ඉරාක යුද්ධය අවසන්

    moko banz mala panala..........!!! mama kiwe american karayath ei jaathiye haal paru goothayek.........eikai.....!!!! Uuth karanne okkoma winasa karala "menna api saamaya uda kala" kiyala pora talk dena eka........ Habai athiwechcha "samaye Labbak" ne........!!!!:dull:
  20. dath kimbula

    ඉරාක යුද්ධය අවසන්

    මචං කසුන් උඹ අහල තියනව ද ලතින් කියමනක් තියනවා.... "ඔවුහු සියළු දේ ම විනාශකොට එයට "සාමය" යයි කියා නම් කරති" කියලා..........!!!!:dull:

    No contents