පූවෝ, වැඩේ ගොඩ වගේ නේද???????
ඉතුරු වෙච්ච සොස් සහ හර්බ්ස් වලින් වෙන දේවලුත් හදමු.....එතකොට අලාබ නෑ........
ඊයේ බඩ පිරෙන්න පීට්සා ගිලින්නට ඇතැයි සිතමි.........:cool::cool:
ඇත්තට ම පීට්සා හට් ගිහිල්ල නම් ඔහොම ඒවා කන්න ලැබෙන්නේ නෑත......
උන් ගේ ෆොටෝ වල තියන ඒව නෙවෙයි නේ අපට අවන් එකෙන් බාල...