හොම්බ රිවට් කියන්නේ මරනවට නෙවෙයි නංගියේ.....අයියෝ ඔයාව මරන්නේ නෑ....කොහොමටවත් ම.......:yes::yes:
කී දෙනෙක් තමන් ගේ මානසික ආතතිය දවස ඉවර වෙද්දී ඔයා නිසා දුරු කර ගන්නවද??:P
මේ විදියට වළි දාගෙන ඔයත් එක්ක. ඒ ෆන් එක ඇයි මං නැති කරන්නේ...????:rolleyes::rolleyes::P
එළියෙදි හමබ වුනොත් "ඔයා ද ටිටී...?"...