Tamil family එකේ උන් බල්ලට කන්න දෙන photos ගන්න , පොලිසියේ පැමිණිල්ලක් දාන්න (තුවාල වලට බෙහෙත් දාන්න / විදින්න ගියාම දීපු report සමග පුළුවන් නම් වඩා හොඳයි ), ප්‍රදේශය භාර ප්‍රදාන PHI ට පැමිණිලි කරන්න , මේටික කරන්න මේකෙන් පිඩාවට පත් තවත් කිහිපදෙනෙක් එකතුකරගන්න පුළුවන් නම් වඩා හොඳයි බැරිනම් තනියම...