.


ඔබ සතුව Airport Transit Visa (ATV) හෝ වෙනත් Entry permit එකක් නොමැතිනම් එම ආගන්තුක ගුවන් තොටුපොලින් එම රට තුලට ඇතුළු වීමට සම්පුර්ණයෙන් තහනම්.
සමහර විට ට්‍රාන්සිට් එකකට වඩා වැඩි ගණනක් උනත් තිබෙන්න පුළුවන්
. ටිකට් එකක් දා ගන්නකොට ට්‍රාන්සිට් එකකුත් තියනවනම් (බොහෝවිට nonstop යන ඒවාට වඩා ට්‍රාන්සිට් තියනවනම් ටිකට් cost 1 අඩුයි, එනිසා ගොඩක් දෙනා මේ ක්‍රමය අනුගමනය කරනවා) කොපමණ වෙලාවක් එම ආගන්තුක ගුවන් තොටුපොළේ රැඳීමට සිදුවෙනවදයි කියන කාරණය සම්බන්දයෙන් සැලකිල්ල යොමු කරන්න. උදාහරණයකට කිව්වොත් කටුනායක සිට ලන්ඩන් ඔබ යනවනම් කටාර් හිදී ට්‍රාන්සිට් එකකුත් තියනවනම් කටාර් airport හිදී කොපමණ වෙලවක් ඉන්න තියනවද කියන එක ගැන පොඩ්ඩක් බලන්න. එය පැය 8-10 වගේ දිග කාලයක්නම් අනිවාර්යෙන් journey එක ඉවරවෙනකොට හොඳපන ගිහින් තියෙයි
. මේ කාලය පැය 3ක් වගේ අඩු කාලයක් දක්වා අඩු කරගන්න බලන්න. මෙය ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ airline එක සහ availability එක අනුව. ඕනෑතරම් options තියනවා රස්තියාදු නොවී යන්නනම්. 


. මල කට්ටක් ඒක . 

බන්ටු;14156059 said:![]()
මට නෙමෙයි තොටනම් හිඟාකන්න වෙලාතියන බව පේනවා. ගෙම්බා !!
ubala owa ganan ganna epa bun..iiirisiyakarayoopornography, ගෙනියන්න බෑ ද බං


ubala owa ganan ganna epa bun..iiirisiyakarayoo
