1. dath kimbula

    MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවි&#3514

    Return එක මොනව වෙයිද??????? මොනව අනත් මූන දෙන්න බලාගෙන කරන්න ඇත්තේ....... යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ නේ බන්ස්......!!!!:)
  2. dath kimbula

    රුපියල_අවප්‍රමාණය_වීම

    මචං මෙන්න මේ දේ පොඩ්ඩක් කියල දිපං...... ඔන්න රුපියල අවප්‍රමාණ කලා.......එතකොට අපි ගෙන්නන භාණ්ඩ වල ට අපි ගෙවන්න ඔන රුපියල් ගණන වැඩි වෙනවා. එතකොට අපි ඒක නැවත අය කර ගන්නේ කොහොමද? එක්කෝ භාණ්ඩ වල ගනන් වැඩි කරන්න ඒන. නැත්නම් තීරු බදු සහන දිල මිල අඩු කරන්න ඕන. පලවෙනි ක්‍රමයෙන් උද්ධමනය ඉහල යනවා. දෙවනි...
  3. dath kimbula

    නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

    මේ වගේයැ....මට මතක තරමින්........ඔය මල නැතිව පදුර විතරක් හිතන්න කෝ....අන්න ඒ වගේ.......
  4. dath kimbula

    CIA, Mozad ඔත්තුකරුවන් 30ක් අතුරුදන්

    CIA moles & spyලව අහුවීම හිතා ගන්න පුළුවන්. (When d mission accomplished, The chess piece you used is cutaway by any mean) නමුත් මොසාzඩ්ස්ලා....?????? - Impossible වගේ......!!!
  5. dath kimbula

    නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

    වෙද මහත්මයෝ.... මේ තියෙන්නේ අමුක්කරා (අශ්ව ගන්ධ) කියල 100% ෂුවර් ද????? මම දන්න විදියට අමුක්කරා කියන්නේ හින් කොල තියන මඩේ හැදෙන පදුරක්. දුටු සතුටු පදුර වගේ.......!!!
  6. dath kimbula

    elakiri Account

    ඒ පාර රංගයවත් සමනල දඩයම පිනිස අරගෙන ද????????:baffled::baffled::baffled:
  7. dath kimbula

    එළකිරි භූත කොටුව.........

    මදෑ......කාල වරෙන් කෝ.......... නයි කයි ද රෝස් පාං කිව්වලු....!!!!!!!! උඹ නිසා හොදා...වෙන එකෙක් නම් බඩ දිය බෑවිල මැරෙන්නේ.......!!!!
  8. dath kimbula

    මූඩ් fix කරගන්න ඇවිල්ල බලල යන්න

    මේ මගුල් චැට් එක වැඩ කරන්නේ නෑ බං.......:dull::dull: මළ රෙද්දක් තමා......:growl::growl: ජීටී ට කියන්න වෙයි වගේ........!!!!
  9. dath kimbula

    අයවැය 2012

    මම ජෙප්පෙක් නෙවෙයි බං........ පේරා හිටපු ජෙප්පං ගෙන් අහල බලපං මම කොච්චර උන් එක්ක ඇර ගත්තද කියලා..... ලිස්සන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තර දීපං........!!! ආයාත වැඩි රටක මුදල් ඒකකය අවප්‍රමාණ කලා ම ගෙවුම් ශේෂ හිගය ඉහල යනව ද නැද්ද? එහෙම වුණා ම රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙනව ද නැද්ද? උද්ධමනය ඉහල යනව ද...
  10. dath kimbula

    මූඩ් fix කරගන්න ඇවිල්ල බලල යන්න

    නියමයි....... මට කියනව ද උඹ මට ඔරවල යන කාරනේ....????
  11. dath kimbula

    අයවැය 2012

    මනුස්සයෝ......අපි පිටරටට යවන ඒවට වඩා ගෙන්නනවා...ඒක නිසා තමා අපට ගෙවුම් ශේෂ හිගයක් තියෙන්නේ........ රුපියල අවප්‍රමාණ කරන්න නම් (ජපානේ කරනව වගේ) අපි නිෂ්පාදන මහා පරිමාණව නිර්යාත කරන්න ඕන. කොටින් ම අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. ගොවියන්ට පොහොර සහනාධාර වගේ ඒවා, සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන්ට...
  12. dath kimbula

    අකමැතිම

    තව එකෙක් ඉන්නවා...උගේ එක සිංදුවක් යද්දී රේඩියෝ එක පොලවේ ගැහුවා මම කැම්පස් ඉන්දෙද්දී..........!!:dull::dull::growl: අර අමිල් තරංග ද මොකාද කියල නන්දා මාලනී ගේ සිංදු කියපු නපුංසකයා.......!!! මට අතට අහුවුනොත් නම් ඕක ගේ බෙල්ල මිරිකනව අම්මපා...!!!:growl::growl:
  13. dath kimbula

    iskole ewun kiyapu nick name 1 mokakda

    user ID එකේ තියනව ඒ නම - කිඹුළා ඉතිහාසගත නමක්.....!! මට මේ නම වැටුණේ 2 වසරේ දී........තාම මාව පැසැලේ අය අතර ජනප්‍රිය මේ නමින්...... මගේ ටෙලිෆෝන් අංකය ඉල්ලන්නෙත් තව එකෙක් ගෙන් "මචං කිඹුළ ගේ number එක දීපං දතක් ගලවගන්න ඕන" කියලා. කෝල් කරල අහන්නෙත් "කිඹුලො, උඹ අද කීය වෙනකං ඉන්නවද?"...
  14. dath kimbula

    අකමැතිම

    ඕක සිංදුවෙන් කියන සාක්කියක්.........හොදට බලපං කියන දේ........ මලේ හැන්දෑවේ වහින වෙලාවේ ===මැරුණේ හැන්දෑවෙ වහින වෙලාවක. මගේ මීමා දළු නෙලන වෙලාවේ ===ඒ වෙලාවේ මු ගේ මීමා කොළ කකා ඉදල තියනවා..... පමා වෙලා ======මැරෙන්න පණ ඇද ඇද ඉදල තියනව සෑහෙන වෙලාවක්. නිමා වෙලා =====ඔන්න ඔය වෙලාවෙයි ටක්කෙට ම මැරිල...
  15. dath kimbula

    අයවැය 2012

    සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......?????? රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි...
  16. dath kimbula

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    එහෙම නම් ගල් ලෝඩ් එකක්වත් බාගන්න ඇති......!!!!:P
  17. dath kimbula

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    "මඥ්ඥොත්තා තොළ" නම් අනිවා පූසි ගේ තොල වෙන්ඩැති.......!!!! මඤ්ඤොක්කා කොළ නම් මැල්ලුම කාල තියනවා.........උඹ හිතන්නේ මම හදෙන් මෙහෙට ආව කියලද????? උඹට මොකද මඤ්ඤොක්කා මතක් වුණේ.......පූසි ගැහුවද "මඥ්ඥොක්කා" රිටකින්.....:shocked::shocked::lol::lol::lol:
  18. dath kimbula

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    "ඈයො"ත් කැම්පස් යනව ද බන්ස්........???????:P:P

    No contents