මෙතනට නම් හේතු 2ක් නිසා රුවන්....
1. මෙතන පවිත්‍ර ව පිළිවෙලකට තියා ගන්න ඕන. කොල්ලෙක් ගත්තොත් ඌ ඒ ස්ටෑන්ඩ් එක හොදට මේන් ටේන් කරන්නේ නෑ. මට මෙතන අති පවිත්‍රව සහ පිළිවෙළට ඕන. ආපු අපේ සාමාජිකයන් ගෙන් අහල බලන්න මෙතන පවිත්‍රකාවය සහ පිළිවෙල ගැන.
2. මගේ සේවාවන් බොහෝ විට ම "cosmetic dentistry -රූපාලංකරණ...