සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුල්ස් උඔ මඥ්ඥොත්තා තොළ මලෝලා කාලා තියෙද?:P:P:P:P

    "මඥ්ඥොත්තා තොළ" නම් අනිවා පූසි ගේ තොල වෙන්ඩැති.......!!!!
    මඤ්ඤොක්කා කොළ නම් මැල්ලුම කාල තියනවා.........උඹ හිතන්නේ මම හදෙන් මෙහෙට ආව කියලද?????
    උඹට මොකද මඤ්ඤොක්කා මතක් වුණේ.......පූසි ගැහුවද "මඥ්ඥොක්කා" රිටකින්.....:shocked::shocked::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    "මඥ්ඥොත්තා තොළ" නම් අනිවා පූසි ගේ තොල වෙන්ඩැති.......!!!!
    මඤ්ඤොක්කා කොළ නම් මැල්ලුම කාල තියනවා.........උඹ හිතන්නේ මම හදෙන් මෙහෙට ආව කියලද?????
    උඹට මොකද මඤ්ඤොක්කා මතක් වුණේ.......පූසි ගැහුවද "මඥ්ඥොක්කා" රිටකින්.....:shocked::shocked::lol::lol::lol:
    නෑ බං
    ඊයේ ඇවිත් හදලා ගියේ ඔය:P:P:P:P
    ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ බං
    ගොඩක් මිනිස්සු ඒවා කන්නෑ විස තියෙනවා කියලා:dull:
    ඒ උනාට පරිප්පුයි ඒකයි එක්ක ......... කෑවෑකි:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බං
    ඊයේ ඇවිත් හදලා ගියේ ඔය:P:P:P:P
    ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ බං
    ගොඩක් මිනිස්සු ඒවා කන්නෑ විස තියෙනවා කියලා:dull:
    ඒ උනාට පරිප්පුයි ඒකයි එක්ක ......... කෑවෑකි:D

    එහෙම නම් ගල් ලෝඩ් එකක්වත් බාගන්න ඇති......!!!!:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අඩෝ කෙල්ලෙ...මම කිව්ව කියල හිතා ගනු...:angry::angry:
    :angry::angry::angry:
    :growl::growl::eek::eek::eek::eek::frown::frown::frown::frown::frown:

    කෙල්ලෙ උඹ වරෙන් මේ පැත්තට..මම බලාගන්නම්..:yes::yes:

    ookata ochchara thala ganna oneda :( nariyata washiii wenna cake walata daala dunne monada kiyala anith ayatath danaganna kiwwanam harine :rofl:
     
    • Like
    Reactions: maheshsenadheera