1. dath kimbula

    BREAKING NEWS - අඟහරු මත දුම්රිය ස්ථානයක්.

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක Mr.Perera ට පී එම් කරන්නෙමි. රේල්ලුවේ වැඩ වාසය කරන එතුමා මේ පිළිබදව සිය නිගමන පහදා දෙනු ඇත........!!!!:cool::baffled:වැඩේ ඇත්ත නම් පෙරේරා ගොයියා අපට කලින් සිය පියඹ ද සමග එහෙට දිරාමාර් වනු ඇත.
  2. dath kimbula

    hitiwana kavi!!!!!!

    ජීවිතය ම මඩ කා ඇත .........බොලන්නේ ගැක් ගොයියා ඇයි මට මඩ .....ගසන්නේ? පඩයකට වත් නැත මා නම් ....සළක්නනේ ඉංජෙස්සොං නැතුව උගෙ දත්.. ගලවන්නේ
  3. dath kimbula

    ඔයත් ඇතුලේ හිටියනම්.. hw do u feel

    එහෙම කේස් එකක් නෙවෙයි බං මේ..... වාහනේ ටයර් එකේ හුළං ගිහිං........මේ සිංහයෝ ටික ඒක ගලවලා ස්පෙයාර් වීල් එක දාල දෙන්න බලල තියෙන්නේ......... අර පේන්නේ නැද්ද එකෙක් ස්පෙයාර් වීල් එක බාන්න හදනවා........
  4. dath kimbula

    මවුස් එකක් ඕනේ

    මම භාවිතා කරනුයේ "ජීනියස්" ගේ මීයෙකි. දැන් අති සාර්ථක 3වන වසර.......
  5. dath kimbula

    හෆොයි නයා

    Who is this indicated "SARPAYA"???? WHO LOGGED OFF ???
  6. dath kimbula

    සිය පණ නසා ගැනීම

    සිය දිවි නසා ගැනීම කෝකටත් තෛලය කියල හිතන සමාජය කියවිය යුතුම ලිපියක්.......
  7. dath kimbula

    hitiwana kavi!!!!!!

    කුමන්තුණය මාගේ ජීවිතයෙ........ .....නැත ඒසේ විනම් සේවරි දේ හදන් ............නැත ස්වීට්ස් හදා මගේ ගොඩ ලොකු කරන් ..නැත කිඹුළා තරම් එල කොල්ලෙක් ලොවෙත් නැත:cool:
  8. dath kimbula

    hitiwana kavi!!!!!!

    අව - හින්සක බව පෙනේ කියනා වදන් වලින් අව-හින්සාව යනු හිංසා කිරිම ........බොලන් මගේ දත් ගලව ගන්නට මෙහි එන්න ..කලින් බලවා ගනින් හදහන පවුසාට ..........කියන්
  9. dath kimbula

    හෆොයි නයා

    එම්බා සමීරය......සර්පයා දුටුවාද?????
  10. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    සෙක්සි කිඹූලා මොකක්ද මේ යන ගරිල්ලා ලයින් එක....????????????
  11. dath kimbula

    hitiwana kavi!!!!!!

    පොඩි එකෙක් ගෙ රූපය දාගෙන ඉන්නා ජී.ඒ.සී. කියා ගෙන මූ ........විරවන්නා එළකිරි එකම ගිල ගන්නට .සැරසෙන්නා කවුද බොලේ මේ ඉන්නා ....බම්මන්නා:eek::eek::frown:
  12. dath kimbula

    Elakiri Fried Chicken (Cooking Video)

    දවල්ටත් නොකන මාහට බඩගිනි සෑදූ ආනිශංශයෙන් ඔබතුමාට තවත් මෙවැනි ම දේ කිරීමට දිරිය සහ ශක්තිය ලැබේවා!!!!!!!!!! වූස්ටර්ෂයර් සෝස් එක නැගල යනව වගේ.......ඕක දැම්ම ම තියන වාසිය සෝස් ගනනක් සහ හර්බ්ස් ගනනක් කෑමට නොදා කපා හරින්න පුළුවන් එක.........:love:
  13. dath kimbula

    ** අවාරේ සිරිපා කරුණාව **

    ඕක මනුස්සයෙකුට ජිවිතේ යන්න ලැබෙන විහිෂ්ඨතම ගමන් වලින් එකක්......... නියමයි මචං........ ඇත්තට ම සිරිපාදෙ කරුණා කරන්න ඕන අවාරේ තමා........
  14. dath kimbula

    ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු&

    උඹ නවකතා ලියන්න පටන් ගනින්....උඹේ ආඛ්‍යයන රීතිය හරිම විශිෂ්ඨයි....... (ප්‍රකාශකයන් පිළිබද වගකීම මම බාර ගන්නම්!)
  15. dath kimbula

    ජොබ් ජොබ්

    හොයා ගන්න පුළුවන් වෙයිද සැක සහිතයි....... මම දැං මාස ගානක ඉදන් ඇසිස්ටන්ට් කෙනෙක් හොයන්නේ....... ලංකාවෙ රස්සා තියනව-මිනිස්සු නෑ............. එනි වේ -----බම්ප්........
  16. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    ඒක නම් ඇත්ත. අපි කැම්පස් කාලෙ යනව ඔය පැතිවල කුඹුරු කපල දෙන්න, කුළියක් දෙන්න බැරි දුප්පත් ගොවීන් ගේ. පුදුම කර්කශ ජීවිත. අපි විදින්නේ සුර සැප නේද කියල හිතෙනව ඇත්තට ම. මට මතකයි එක අම්ම කෙනෙක් අපට කන්න දුන්න දේවල්. රතු නෙවෙයි කළුයි කියල කියන්න පුළුවන් තරම් රතු පාට හාලක බතකුයි, පොල්සම්බලයි, වැව්...
  17. dath kimbula

    ගිනි ගන්නවා යකෝ...

    ඕවයේ වැඩ කරන හුකංපාරුවන්ට නිකමටවත් කියල ‍දීල නෑ තෙල් මත ගින්නක් නිවන්නේ කොහොමද, ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා..... උඹ හිටියැයිං හොදට ගියා...... නැත්තං මටත් අහන්න තිබ්බා මෙතන ඉදන් "ඩෝං" ගාන සද්දේ.........සෙනසුරු මාරුවට වෙඩි මුර තියනව වගේ.........
  18. dath kimbula

    hitiwana kavi!!!!!!

    කවි ත්‍රෙඩ් එකක් පිටු තුන් සියයක් ...යාම අට වෙනි ලෝක පුදුමය ලෙස දකිමි ..මම දවසට එක වතාවක් හොට දමා .......මම කවියක් මෙහි ලියමි ලෝ වැඩ පිණිස මම
  19. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    පිළිවිස්සේ නැතැ. තොපෙන් හරි හමන් පිළිතුරක් ලැබෙන තෙක් උකටලි ව සිටිමි......!!

    No contents