1. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: කොහෙ හරි ප්‍රෝග්‍රෑම් එරර් එකක්... :( ඊයෙ මට කෝල් කලෙත් ඔබතුමා නෙවෙයි ද එතකොට ? :confused::sorry: මාර කේස් එක බොල.. ගෙදරම ඉන්න නිසා.. දවස් මතක නෑ.. වෙලාවල් මතක නෑ :sorry:
  2. Dinushasankalpa

    EK Married Club-4

    ඇස් වහ නෑ කටවහ නෑ.... තරි ග්‍රහයන් ලෝකෙත් නෑ... අර විකියා එක්කත් මළ පැනලා... ගොං අවයව සිහි කරලා... :sorry:
  3. Dinushasankalpa

    EK Married Club-4

    මතක් වෙන් නැති වෙන්න බෑ... එක්කො අහලා නැතුව ඇති... මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්‍රීසි නැත්තං සිංහල අළුත් ඒවා.. :sorry: උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්‍රසිද්ධ අය ඇරෙන්න ...
  4. Dinushasankalpa

    EK Married Club-4

    හප්පා.. ශෝකාන්තයක් සෙට් වෙන ගීයක් වගේ.... එහෙනං ඕනෙ නෑ... කුතුහලය සිත් පත්ලේ මිහිදන් කළෙමි :sorry:
  5. Dinushasankalpa

    EK Married Club-4

    එතකොට ලෙඩෙක් කථා කලොත් :baffled:
  6. Dinushasankalpa

    EK Married Club-4

    තදියමනෙ ඉතිං කට්ටියට... වෙලාව දීපල්ලා.. ඌ කථාව හිතෙං පෙලගස්සලා... ටයිප් කරන්නත් එපැයි... මාත් ඇහුවා ;)
  7. Dinushasankalpa

    EK Married Club-4

    එය මල් බයිලා විය යුතුය.. :cool::lol:
  8. Dinushasankalpa

    EK Married Club-4

    ඈහ් :shocked: හංග හංග ඉන්නෙ නැතුව කියපංකො ඉතිං :sorry:
  9. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: එහෙනං පුතා කියන්නද කියලා අහමු :eek:
  10. Dinushasankalpa

    EK Married Club-4

    ඒක තමයි බං කියන්නෙ... මුංට අමු ආමාශගත වෙලා... :eek:
  11. Dinushasankalpa

    EK Married Club-4

    ඌ තමා සතා :yes: :lol:
  12. Dinushasankalpa

    EK Married Club-4

    මේ ගීතය ගයන්නෙ ප්‍රියානි ජයසිංහ,මෙතනට චරිතා ප්‍රයදර්ශනි කෙනෙක් ආවේ කොහොමද,:confused::sorry: ඇත්ත ගායිකාව ප්‍රියානි ජයසිංහ කියලා කෙනෙක්..
  13. Dinushasankalpa

    EK Married Club-4

    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්... මගුල් ගේක දාලා තිබ්බා මේක.. මාර ලස්සනයි
  14. Dinushasankalpa

    EK Married Club-4

    මේකද ? mzacnTcv59A
  15. Dinushasankalpa

    EK Married Club-4

    ආ... ඒකද... :shocked::cool: ඕකේ :(
  16. Dinushasankalpa

    EK Married Club-4

    එහෙනං ඒක වෙනුවට..... ආදර ගගුලෙහි ඉව්රෙ රැදී සහන පවන් සැලූ........ දෙන්නකො :D
  17. Dinushasankalpa

    EK Married Club-4

    ගෙම්බා ගෙම්බා :sorry: :lol:
  18. Dinushasankalpa

    EK Married Club-4

    කිඹුලයියො.. භකයනි කියන්නෙ මොක්කුද බං ? :confused::sorry:
  19. Dinushasankalpa

    EK Married Club-4

    නීල දෑස පුරා - ජෝතිපාල... කිමද සුමිහිරියේ මේ අරුමේ.. - සීටී ප්‍රනාන්දු.. ගිගිරි ගීත රාවේ- වික්ටර් රත්නායක :D:yes:
  20. Dinushasankalpa

    EK Married Club-4

    අනේ.. තෝ මට කොච්චර නං බනිනවද මාමෙ :D

    No contents