පොල් වගාව සමග වගා කරන්න පුළුවන් අතුරු භෝග ගොඩක් තියෙනවා නේ , ඉඟුරු, කහ, මඤ්ඤොක්කා , අන්නාසි, කෙසෙල් , ගම්මිරිස් වගේ ඒවා , මේ භෝග වගාකරනවා නම් ඉඩමෙන් ලැබෙන අදායම ගොඩක් වැඩි කරගන්න පුළුවන් නේද ?
අඩුම ගානේ අතුරු භෝග වගාවෙන් එන අදායමෙන් පොල් වගාවට අවශ්‍ය පොහොර යොදලා හොඳට සාත්තු කරන්න පුළුවන් නේ...