1. hi.dushan

    සජබෙට ගොඩ යන්න!

    පානදුර නංගි දාමු , අපේ ගමටත් ආඩම්බරයක් 🤗 :love2: 🥰
  2. hi.dushan

    විශ්ව බුද්ධගේ බොඩිය බලපං

    පොරට මේවා කරන්න අදායම එන්නේ කොහෙන්ද බන් ?
  3. hi.dushan

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    මි***ය ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක ලයිස්තුවේ අයියගේ නම තිබුන නේ හරි හරි අයියා දින්නම අපි උඹෙන් පාටි ඉල්ලන්නේ නෑ
  4. hi.dushan

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    උඹලයි අක්කගේ මහත්තයා මේපාරත් චන්දෙ ඉල්ලනවා නේද ? මොකෝ තත්වේ ?
  5. hi.dushan

    තිළිණි ශැල්වින් නංගියා 😍

    මෙගැනිත් එක්ක තියෙන වෙන ඇරියස් , රැග් සීන් එක පිටින් දාලා අරින සීන් එකක් වගේ මටනම් පේන්නේ
  6. hi.dushan

    තිළිණි ශැල්වින් නංගියා 😍

    ඕවා ෂෙයාර් කරන්න එපා බන් , ඒකි ඕවා කිවුවේ නෑ කියලා අන්න කිහිපදෙනේක්ටම විරුද්දව නීති ක්‍රියාමාර්ග අරගෙන එලකිරියටත් අවුලක් වේවිද දන්නේ නෑ ඕවා දාලා
  7. hi.dushan

    දොස්තර ෆක්කු...

    Wishing your dad a speedy recovery brother.
  8. hi.dushan

    වියට්නාමයේ වින්ගෲප් සමූහයට ලංකාවේ ආයෝජනය කිරීමට ජනාධිපති අනුරගෙන් අැරයුම්..🇻🇳🇱🇰🔴

    ලාබෙට ලස්සන ගෑල් ළමයි ඉන්නවා , උඹලට තයිලන්ඩ් යනවා කියලා කට්ටියට කියන්න ලජ්ජනම් , ඒකට හොඳ විසඳුමක් තමයි වියට්නාම , තයිලන්ඩ් තරම් ඔය සීන් වලට නොන්ඩි නෑ
  9. hi.dushan

    Dialog 4G වේගය මදි නේද?

    ow ban , me panadura busstand indan 1.5km durin
  10. hi.dushan

    Dialog 4G වේගය මදි නේද?

    මගේ තියෙන්නේ slt unlocked s10 එකක් මචන් ගොඩක් වෙලාවට B1 තමයි පාවිච්චි කරන්නේ , B5 සමහර වෙලාවට speed හොඳයි 15Mbps විතර එනවා , සමහර වෙලාවට අවුල් , B41 නම් ලාවට වගේ සෙට් වෙන්නේ මේකට මොකක්ද කරන්න ඕන මචන් ? ZLT X25 Pro ගන්න හිතාගෙන ඉන්නවා 3CA තියෙන නිසා එතකොට වත් හරියාවිද බලන්න
  11. hi.dushan

    තුසිත හල්ලොලුව සහ ජෙප්පෝ 😯

    දැන් රුවන් ෆර්ඩිනැන්ඩස් කොහෙද ඉන්නේ බන් ?
  12. hi.dushan

    IELTS Academic කරපු අය ඉන්නවද ලගදි

    මංජුල රණසිංහ කියලා පොරක් කරන class එකකට දන්නා කෙල්ලෙක් ගිහින් වැඩේ ගොඩදාගත්තා , online පුළුවන්
  13. hi.dushan

    Diversity Visa 2026 selections are now available

    (╬▔皿▔)╯ "Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time." ╮(╯_╰)╭
  14. hi.dushan

    Dialog 4G වේගය මදි නේද?

    මේ මගේ බන් මොකද මෙහෙම වෙන්නේ ?

    No contents