Air Fryer නම් philips තමයි ඉතින් . හැබැයි පට්ට ගනන්
Air Fryer වල කතන්දරේ තියෙන්නේ උඩින් එන රත් උන හුලන් පාර එලියට යන්න කලින් ඔය කුටීරය ඇතුලේ කොයිතරම් ප්‍රමාණයක් කරකවලා කෑමවල විවිධ පැතිවලට රත් උන හුලන් වදිනවද කියන එක , ඒවැඩේ කාර්යක්ෂම තාව වැඩි එක තමයි හොඳම එක , මම දන්නා තරමට නම් philips වලට ඒ...