මම නම් මේ ගීතය රස විදින විදිය ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්නේ. හේතුව මේ ගීතයේ එන විරහවේ ගණකම හුග දෙනෙකුට නොදැනීම.
මේ ගීතය බොහෝවිට දෙමළ යුවතියක හි පෙමින් බැදුණු සිංහල තරුණයෙකු, ඒ දැරිවිය වෙන විවාහයක් කර ගැනීම නිසා ඇති වූ විප්පයෝගය සහ වේදනාව පෙන්වීමට කලාක් කියායි මට සිතෙන්නේ. ජාතීන් අතර ඇති පරතරය...