මුතාලීෆ් මරපු එක ගැන තියෙන පරීක්ෂණ වාර්තාව හොයාගෙන කියවපන්කෝ , ඒකෙ උඹ අහන දේවල්වලට සම්පුර්ණයෙන්ම උත්තර හොයාගන්න පුළුවන්
මම ඔය ඔය පොත ලියපු කෙනා ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ , මම දන්නා කෙනා ගැන තමයි මම කිවුවේ , උඹට ඔය අජිත් පැරකුම් කියන නම google කලාම , පොර ලියපු දේවල් හොයාගන්න පුළුවන් , ඌ ලියපු...