https://www.aliexpress.com/item/1005007038258337.html
දැන් මාසෙකට විතර කලින් choice දාපු එකක් traking තිබුනේ dex කියලා , පස්සේ MC******** වෙලා බලනකොට , daraz ලා ඒක Prompt express එකට දීලා , daraz & Prompt branch දෙකම තියෙන්නේ ගෙදර ළඟ ඉඳන් 2km වගේ දුරකින් මට හිතාගන්න බෑ ඇයි Prompt ලට දුන්නේ...