ඕකනේ බන් මම හැමදාම කියන්නේ , බලපන් කටක් ඇරලා කළුතර දිස්ත්‍රික්කේ ඉන්නේ කියලා කියන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට
කළුතර දිස්ත්‍රික්කේ කියපු ගමන් මිනිස්සු හිතන්නේ අපිත් ඔය @Heshan Daminda වගේ මහා නසරානි ඩයල් කියලා
ඊට පස්සේ ඌට වෙනම පැහැදිලි කරලා දෙන්න ඕන අපි එහෙම නෑ අපි කළුතර දිස්ත්‍රික්කේ උනාට අපි...