ඔය කියන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ ගැන නේ , මටනම් උන් බොරු කිවුවේ , ඒත් මේකේ සමහර අයට ඇත්ත කිවුව ලු
මමත් ඔය ලංකාවේ ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ )...