aliexpress එකෙන් A56 8GB 256GB එක LKR121,390.93 ට ගෙන්න පුළුවන් , ඒත් උන් ship කරන්නේ Choice විදියට නෙවෙයි tracking number RB********SG එතකොට එන්නේ slpost එකෙන් , එතකොට tax වදිනවා, නැත්නම් ලාබයි බන්
https://www.aliexpress.com/item/1005008677148795.html
celltronics ලගේ Company Warranty නැති බඩු...