උපුටා ගෑනීමකි..
සෑහෙන්න පිරිසක් පුද්ගලිකව නුවරඑළියේ පොස්ට් එක ගැන විස්තර තව තව ඇහුව හින්දා ඒක තව විස්තරයක් සහිතව ආපහු දානවා,
"""බෝඹුරැ ඇල්ල, වාහනේ ගිහින් ටික දුරක් පයින් යන්න තියෙනවා. හරිම ලස්ස්න තැනක්, දන්න විදියට මේක ලංකාවේ පළලම දිය ඇල්ල. නුවරඑළියේ ඉදලා වැලිමඩ පාරේ හක්ගල මල්වත්ත පහුකරලා...