1. hi.dushan

    ICE gahala thiyena un

    link eka dipanko balanna
  2. hi.dushan

    උන්ඩියල් සහ හවාලා

    machan Hawala karana vidiya thawa poddak pahadili karanna puluwanda ?
  3. hi.dushan

    සින්හල වාසගම තියන මුශ්ලිම්..

    ආ එක ගැන කියන්න අමතක උනා , වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා , සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට...
  4. hi.dushan

    සින්හල වාසගම තියන මුශ්ලිම්..

    සින්හල වාසගම තියන මුස්ලිම් අය නුවරත් ඉන්නවා බන් , උඹේ කතාවේ සමහර සිද්ධි අඩුයි නේ බන් 7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි...
  5. hi.dushan

    සින්හල වාසගම තියන මුශ්ලිම්..

    කුරුණෑගල ටවුන් එකේ ඉන්නවා කෝටිපති මුදලාලි කෙනෙක් , වාසගම තියෙන්නේ " කාලි මුදියන්සේලාගේ " කියලා
  6. hi.dushan

    බඩ්ඩ ආවා.....

    ඔව් මචන් හොයාගෙන යනකොට හම්බුනේ , පස්සේ තමයි දැක්කේ ටික කාලෙකට කලින් මම මෙත්රෙඩ් එකේ විස්තරත් අහලා තියෙනවා
  7. hi.dushan

    බඩ්ඩ ආවා.....

    මචන් AliExpress එකෙන් ඔයා phone එක ගන්නකොට AliExpress standard shipping කියලා ද තිබුනේ ? එතකොට phone එක daraz එකෙන් ද SL post එකෙන් ද අවේ ? tax කොච්චර විතර ගෙවුවද ?
  8. hi.dushan

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    Online karaganna monawada ona wena documents machan ? TAX gewalath thiyenna onada ?
  9. hi.dushan

    samusung පෝන් එකේ ඉන්කමින් කෝල් රෙකෝඩ් කරන්ඩ දෙන් නැද්ද..මේක බලල හදාගන්ඩ

    මචන් ඔය විදියට කරාම risk එකක් තියෙනවද malware (worm , ransomeware) එකක් එහෙම රිංග ගන්න ?
  10. hi.dushan

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    ඇත්තටම පරණ ෆෝන් එකේ IMEI නම්බර් එක අළුත් එකට සෙට් කරන්න පුළුවන් ද ?
  11. hi.dushan

    බෝට්ටු කරවල..

    බෝට්ටු කරවල වලට තියෙන ඉල්ලුම වැඩි නිසා , මාළුවලට ඩීසල් වක්කරලා මොකක්ද හොර වැඩක් කරනවා කියලා සමහරු කියනවා බන් , ෂුවර් තැනකින් ගන්න ඕන හරිනිත් එක්ක vip ටුවර් එකක් ගිහින් වගේ :love2: 🤭
  12. hi.dushan

    AliExpress එකෙන් phone එකක් 💛

    කවුද මචන් ගෙනල්ලා තිබුනේ ? link එක හොයාගන්න නැද්ද මචන් ?
  13. hi.dushan

    AliExpress එකෙන් phone එකක් 💛

    අඩු ගානක් ගියා කිවුවොත් උන් ඒක පිළිගන්නවද බන් ?
  14. hi.dushan

    Call Record karanda widihak in android 14

    hoyagaththada machan ?
  15. hi.dushan

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
  16. hi.dushan

    Washing Machine

    මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ...

    No contents