1. hi.dushan

    මොනවද මේ V2RAY Internet bypass කියන්නේ ?

    ගිකෝ ඇන්ටනාවෙන් ඔය විදියට කරන්න බැරිද ?
  2. hi.dushan

    කොණ්ඩයා...

    මේ මනුස්සයට උන අසාධාරණය වෙනුවෙන් රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?
  3. hi.dushan

    TV to buy

    company eka 3 years tiyanawada ?
  4. hi.dushan

    මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

    මචන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන සංකල්පය ඇවිත් තියෙන්නේ ජෛන ආගමෙන් , එකියන්නේ ජෛන ආගමෙ මහාවීර ට පුරුෂ ලක්ෂණ 31 තිබිලා තියෙනවා , ඉතින් පසුකාලීනව බුදුරජාණන් වහන්සේටත් ඕක එකතු කරලා තියෙනවා එකියන්නේ ජෛන මහාවීර ට පුරුෂ ලක්ෂණ 31 යි , බුදුරජාණන් වහන්සේට තව එකක් දාලා 32ක් කරලා තියෙනවා. flat foot...
  5. hi.dushan

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    මමං දැන් අවුරුදු 3-4ක් විතර තිස්සේ Epson L130 ink tank printer එකක් පාවිච්චි කරනවා , ඒකාලේ 30000/= ක් වගේ උනේ , තව ලාබෙ උපරිමකරගන්න හිතාගෙන කොටුවෙ අඳුරන නානා කෙනෙක් ගෙන් A4 bundle 5හේ box 2ක් ගත්තා A4 bundle එකක් 550/= ට (ගෝතයා සවු බාගේ හොඳ එකෙන් උදාකරන්න කලින් ) තවම පාවිච්චි කරන්නේ ඒ ටික...
  6. hi.dushan

    ඊයෙ ස්පා එකේ අළුත් නම්කි බබා

    koheda pot eka ban ? price kohomada
  7. hi.dushan

    Orange zigma vs Schneider

    ABB කොහෙන්ද ගන්න පුළුවන් මචන් ? authorized agent කවුද ?
  8. hi.dushan

    බලන්ගොඩ ඉදන් බොගවන්තලාව හරහා Gartmore වලට යමු 😍

    ඔය තැන් ටිකට කාර් එකක යන්න බැරිද බන් ? චැනල් එක උඹේද? එකත් සබ්ස්ක්‍රයිබ් කරා.
  9. hi.dushan

    Orange zigma vs Schneider

    mata Swedish Trading Company eken Hager RCCB: 40A 30mA (2 Pole) 9975/= ta ( life time warranty , made in france ) dennam kiwuwa mata thiyena prashne made in france ekak metharam aduwata kohomada denne kiyana eka
  10. hi.dushan

    Orange zigma vs Schneider

    umbala gaththa price kiyatada ban ? mata Swedish Trading Company eken Hager RCCB: 40A 30mA (2 Pole) 9975/= ta ( life time warranty , made in france ) dennam kiwuwa
  11. hi.dushan

    ඊළගට අැතුලට යන්නේ චාමර බඩා...❤️🔴🔴👍

    වෙන උන් ඇතුලට යෑම කෙසේ වෙතත් මුන් රනිලට තියෙන බටලන්ද චෝදනාවෙන් ඌ නිදොස් කොට නිදහස් කරලා තමයි පස්ස බලන්නේ
  12. hi.dushan

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    උඹල ගනිපු brand එකේ mother company එකට e mail එකක් දාපන් සිද්ධිය පැහැදිලිව කියලා , උඹේ ළඟ තියෙන card එකේ image එක්ක & bill එකේ image එක්ක , උන් උඹට check කරලා reply කරාවි , වැරදිලා හරි උන් කිවුවොත් fake කියලා පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාපන් , උඹලට වියදම් උන ගානට අමතරව වන්දියක් ගන්න පුළුවන්
  13. hi.dushan

    විනය නීතිය vs රථවාහන නීතිය

    බුදුන් වදාළ ධර්මයට අනුව පවත්නා නීතියට රටේ සාමාන්‍ය වැසියා මෙන්ම පාලකයා ද අවනත විය යුතුය. එසේ පැවසීමත් සමග ම හැගවෙන්නේ භික්‍ෂුව ද රජුගේ නීතියට අවනත විය යුතු බවයි. භික්‍ෂුව ද මහා සමාජයේ උප කුලකයකි. සංඝ සමාජය පරමාදර්ශී සමාජයකි. එම පරමාදර්ශී සමාජයේ පැවැත්මට බුද්ධ දේශිත විනය ප‍්‍රතිපත්ති ප‍්‍රමාණවත්...
  14. hi.dushan

    විනය නීතිය vs රථවාහන නීතිය

    මම දන්නා තරමට නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා , තමන් ඉන්න දේශයේ නීතියට අනුගත වෙන්න කියලා
  15. hi.dushan

    රෙදි වලට නිල් ???

    ඩෝබියා :baffled:
  16. hi.dushan

    රනිල් වස දී මරා දැමූ වින්සන්ට් නම් පෙම්වතා කවුද...?

    දේශබන්දුගේ කතාව මිනිස්සුන්ට අමතක කරන්න රනිල්ගේ බටලන්ද උඩට ගන්නවා, ඊට පස්සේ ඒ සිද්ධි දෙකම හෙමිහිට අමතක වෙන්න, වෙන මොකක් හරි සිද්ධියක් උඩට ගේනවා. දේශබන්දුත් සතුටින් ,රනිලුත් සතුටින් , මිනිස්සුන්ට එයාලව අමතකයි

    No contents