1. Dinushasankalpa

    EK Married Club-4

    :cool: හැමෝම ටෙක්නීශියන්ස් ලා... :lol: අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා.. :cool: කැඩුනම ආයෙ උස්සං එනවා ඇති... හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි :sorry::lol:
  2. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා :cool:
  3. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ... ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:
  4. Dinushasankalpa

    EK Married Club-4

    :lol::lol:
  5. Dinushasankalpa

    EK Married Club-4

    කැඩිච්ච ලිප් පොලේ ගැහුවම හරියනවද ? :eek:
  6. Dinushasankalpa

    EK Married Club-4

    ;) අපි නොදන්න මොනරතැන්න :lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    එහෙනං ඉතිං ඇදකුයි සින්ක් එකකුයි... ටොප් ලැට් එකකුයි :yes:
  8. Dinushasankalpa

    EK Married Club-4

    ;) ඇත්ත කියලා මූනට දමලා ගහලා කඩුවෙල ලිදක් ඉහින්ඩ යන්ඩ කැමතිද ? :eek:
  9. Dinushasankalpa

    EK Married Club-4

    කොහුබත්... සිරිපාල මාමාගෙං අහගන්ඩ බැරිද ?
  10. Dinushasankalpa

    EK Married Club-4

    ලේලන්ඩ් එකක් ගගකට මුහුදකට පෙරලෙන ගිෆ් එකක් හොයලා සේව් කරලා තියා ගනිං :lol:
  11. Dinushasankalpa

    EK Married Club-4

    :lol::lol:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :lol::lol: ගල්කිස්ස මල් පුරයක් කරලයි නතරවෙන්නෙ :lol::shocked:
  13. Dinushasankalpa

    EK Married Club-4

    කැඩිච්ච ලැපක් තියේ නං හදන්න දීලා ශේප් වෙයං ;)
  14. Dinushasankalpa

    EK Married Club-4

    මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්‍රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය. සෝ............... රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් .... :cool:
  15. Dinushasankalpa

    හිම~කුමරි....

    ස්තූතියි :D
  16. Dinushasankalpa

    EK Married Club-4

    අඹු නැති සොවින් තැවෙන්නෙක් ;)
  17. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: ඇති නේද
  18. Dinushasankalpa

    EK Married Club-4

    :lol: සමහරවිට මූ මල් වවන්ඩ කල්පනා කරලා ඇති
  19. Dinushasankalpa

    EK Married Club-4

    ඕකා ඇහුවා නං බැරියැ... :lol::lol:
  20. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: මන් දන්නෑ... සමහරවිට ගල්කිස්සෙ වෙරළ ඛාදනය වෙලා ඇති :sorry:

    No contents