EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්‍රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.

    සෝ...............
    රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් .... :cool:
    :rofl: :rofl:

    මුට ඇත්තටම තේරිලා නැද්ද නැත්තං trollingද ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl:
    යකෝ, මේවාට දාන්න අලුත් emoticon හොයන්න වෙනවා!
    ලේලන්ඩ් එකක් ගගකට මුහුදකට පෙරලෙන ගිෆ් එකක් හොයලා සේව් කරලා තියා ගනිං :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝල මිටි පාරවල් 2යි contact cleaner බෝතලයයි ඉතිපිසෝ ගාථාව 3න් පාරයි :D
    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
    ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
    ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:
    අයිතිකාරයින්ට තියෙන්නෙ කෙලින්ම කඩේට ගිහින් අලුත් ලැපක් ගන්න විතරයි! :lol:
     
    kingdewi

    Well-known member
  • බෝල මිටි පාරවල් 2යි contact cleaner බෝතලයයි ඉතිපිසෝ ගාථාව 3න් පාරයි :D
    දැන් අපිත් දන්නව ලැප් රෙපෙයාර් කොරන්ට ..හොක් හොක් :lol:
    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
    ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:

    නෑ ඌ තුන් සැරයක් කියල දෙන්නෙ
    අයිතිකාරයොන්ට මවුගුන ගාතා කියන්න ලු තියෙන්නෙ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
    ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:

    අයිතිකාරයෝ ඇත්ත තත්වේ දන්නවානම් කියවෙන්නේ "අම්මෝ මගේ පපුව රිදෙනවෝ" කියලා...... ඊට විනාඩි පහකට පස්සේ වටේ ඉන්න අනිත් අය කියන්නේ "හත්ඉලව්වයි මෙන්න මේ මනුස්සයට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා" කියලා......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයිතිකාරයින්ට තියෙන්නෙ කෙලින්ම කඩේට ගිහින් අලුත් ලැපක් ගන්න විතරයි! :lol:
    :shocked: පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් අපිත් දන්නව ලැප් රෙපෙයාර් කොරන්ට ..හොක් හොක් :lol:

    නෑ ඌ තුන් සැරයක් කියල දෙන්නෙ
    අයිතිකාරයොන්ට මවුගුන ගාතා කියන්න ලු තියෙන්නෙ :lol:
    :cool: හැමෝම ටෙක්නීශියන්ස් ලා... :lol:

    අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා.. :cool: කැඩුනම ආයෙ උස්සං එනවා ඇති...

    හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි :sorry::lol:
     
    Status
    Not open for further replies.