1. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: තව තව ආසා හිතෙයි වගේ ඉස්සරහට... දැනට සිකුරාදට මාලබේ මචං එකට යනවා.... ඊට අමතරව එහෙත් එයි.... ඔෆීශියල් එන්නෙ "සියළු දෘඩාංග හොද තත්වයේද කියලා සැක හැර දැනගනු වස් පරීක්ශා කර බැලීමට... " උපුටා ගැනීම- කිඹුලා :cool:
  2. Dinushasankalpa

    EK Married Club-4

    :lol:
  3. Dinushasankalpa

    EK Married Club-4

    ඕවා නං මොනවද ඕයි... ජංගි දාලද සල්ලි ගන්නෙ කියලා ඇහුවම :lol::lol::lol:
  4. Dinushasankalpa

    EK Married Club-4

    නෑ ඌ දැං කොහුබත් බිස්නස් එකක් කරනවලු... ඊයෙත් ගිහිං තිබ්බෙ :yes::lol:
  5. Dinushasankalpa

    EK Married Club-4

    උඹ යන්නෙත් ලැප් කන්නගෙ පාරෙ වගේ.... අයියෝ සල්ලි.. :lol:
  6. Dinushasankalpa

    EK Married Club-4

    ආ නැද්ද කියලා මතක් කරලා බලපං... අර ස්ලෝ දුවද්දි එන.. ග්රං... ග්රං....ග්රං .. සද්දෙ :lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    :D ඒකත් ඇත්ත..... බැන්දෙ නැති උනාට අපිට දැං බැදපු උන්ට වගේ එක්ස්පීරියන්ස් මේකෙ ඉදලා:lol: ඕන කෙනෙක්ගෙං අහලා බලපංකො... අපේ රා නායක වැදි බඩා කව්ද කියලා... ;)
  8. Dinushasankalpa

    EK Married Club-4

    http://www.elakiri.com/forum/showthread.php?t=1519798 බලපු නැති අයට ;):D
  9. Dinushasankalpa

    EK Married Club-4

  10. Dinushasankalpa

    EK Married Club-4

    උඹ දන්නෙ නැද්ද :lol: අයිකන් එක ? ;) (ඔච්චර බය මොකෑ ? ) :lol:
  11. Dinushasankalpa

    EK Married Club-4

    :lol: ඒකනෙ..
  12. Dinushasankalpa

    EK Married Club-4

    :eek: ඒක නොදැන එම් සී පැමිනීමේ අරුත කිම ? :shocked:
  13. Dinushasankalpa

    EK Married Club-4

    පමනට
  14. Dinushasankalpa

    EK Married Club-4

    ඊලග කෑල්ල තවත් රසවත් ;)
  15. Dinushasankalpa

    EK Married Club-4

    මටත් ආසයි එන්ඩ... බලමුකො දැං.. බොංගො එකකුත් තියෙනවා.. (බෙරයක් :cool::lol: ) උඹලා සින්දු එහෙම කියනවා නේද ? :D
  16. Dinushasankalpa

    EK Married Club-4

    නෑ බං.. අයි ජී අයි :cool: :lol:
  17. Dinushasankalpa

    EK Married Club-4

    :eek: ඊලග රූප රාමුවෙන් පෙන්නුම් කරනවා......... අර තඩි වල් ඌරා... ගර්ග් ගර්ග් ( අර ඌරො සද්ද කරන විදිහ.. මට කොටන්ඩ තේරෙන්නෙ නෑ ඕයි :lol: ) ආ.. වල් ඌරා සද්ද කරන්නෙ රත්නෙගෙ ලේලන්ඩ් එකේ ඇන්ජිම ස්ලෝ දුවනකොට වගේ.. :lol: හරි.. ඔහොම සද්ද දාගෙන අපේ කථාවේ රා නායක වැදි බඩා...ලගට යනවා.. :shocked:
  18. Dinushasankalpa

    හිම~කුමරි....

    බොහොම ස්තූතියි :D
  19. Dinushasankalpa

    EK Married Club-4

    බැදපු උන්දැලා ගෑනුන් එක්ක නටන ඒවා :cool::lol:
  20. Dinushasankalpa

    EK Married Club-4

    හිතෙං මවා ගමු...රූස්ස කැලේ මැදිං මතුවෙන හොදට තර චෙච්ච හොට දිග ඌරෙක්... :cool:

    No contents