Kaspersky total security (Genuine license) එක ඉස්සර ඉඳන්ම තිබුනේ මචන් , windows අලුතෙන් දාලා ඊටපස්සේ malwarebytes දාල ස්කෑන් කරේ මචන් malware අවුලක්වත් ද කියලා හොයාගන්න ,
windows අලුතෙන් දැම්මට පස්සේ Kaspersky premium දාලා scan කරලා බැලුවා මචන් අවුලක් පෙන්වන්නේ නෑ (ඒක තමයි තවම තියෙන්නේ ) , ඒත්...