New regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems
මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
එහෙන් මෙහෙන් අහල තිබුනට ඕව ගැන වැඩිය දන්නේ නැහැ.owa karanne mokatada binance tiyeddi
dawasata kochchara binance transactions wenawada. bank slips wala mokuth mention karan nathuwa wada karoth kisi aulak wen na. anika ithin crypto walata hirey danna mehe neethith naමම ඔය ගැනවත් Binance ගැනවත් වැඩිය දන්නේ නැහැ.
Binance වලදීත් බැංකුවෙන් ප්‍රශ්න එන්න පුළුවන් නේද?

දැන් ඕවා ලොකුවට කරන්න අමාරුයි සල්ලි බෑන්ක් එකට වැටුනම උත්තර දෙන්න වෙන නිසාNew regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems
මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.
ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
ඒත් සල්ලි හොයපු විදිහ ඔප්පු කරන්න කිව්වොත්?dawasata kochchara binance transactions wenawada. bank slips wala mokuth mention karan nathuwa wada karoth kisi aulak wen na. anika ithin crypto walata hirey danna mehe neethith na![]()
ඒ කියන්නේ ඔය ක්‍රම වලදීත් බැංකුව සම්බන්ධ වෙනවද?දැන් ඕවා ලොකුවට කරන්න අමාරුයි සල්ලි බෑන්ක් එකට වැටුනම උත්තර දෙන්න වෙන නිසා
ලොකු ගනන් අතට ගන්න එක රිස්ක් නිසා බැංකුවට දාන්නෙ.ඒ කියන්නේ ඔය ක්‍රම වලදීත් බැංකුව සම්බන්ධ වෙනවද?
New regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems
මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.
ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
ඔව් පොඩි සල්ලි නං අවුලක් නෑ.ලොකු සල්ලි එද්දී ආපු විදිය කෙසේ වෙතත් lkr වලට ටැක්ස් වදිනවා.එක නිසා උන්ඩියල් රැකවරණය අවශ්‍යයිowa karanne mokatada binance tiyeddi
ඕව නැති කරන්න නං බෑ වයිම ආවත්machan Hawala karana vidiya thawa poddak pahadili karanna puluwanda ?Undiyal kianne oyata mokak hari dekata USD 1,000 yawanna oni hitnnako Australia kiala. bank eken yawanna beri nm api undial karana kenekta kiyuwama mehemai wenne. oyata eya kianawa LKR rate eka USD 1 = LKR 310 wage dn yanne. ethakota oya 310,000 (samaharawelawata podi transactions nm samahara countries walata yawanna additional ganak fixed kianawa) dunnama eya eyage network eke inna ayata kiyala oyage Australia yanna oni destination ekata transfer karanawa.
Hawala kiyanne oya wagema tama but methanadi oya Australia yanawanm oyage hawala karana kena Australia gihin meet wenna kenekwai mark ekakui denawa eka match weddi oyata ehen USD 1,000 physical cash denawa.
wasi itin tiyenne oke money laundering walata easy, yawanna beri salli yawanna puluwan, custom declaration value adu karanawa oya wage ewa tama. okata ehama join wenna bah sahenna trustworthy wenna ona. inna ayath kage hari golayo thama issarama idan awa. ohoma salli yawala oni tharam nati wela tiana aya innawa dnne neti ayata deela kisima legal bind ekak nah high risk. Anika specially AUS wage yawaddi loku amount ekak sahenna monitor wenawa. ekata karanne partial payments dana eka habei ehema eka para podi podi payments hugak watena ekath risky.
අපිට ලංකාවට සල්ලි යවන්න ඕන උනාම මෙහෙ ඉන්න උන්ඩියල් කරන එකෙක්ට අපි සල්ලි දෙනවා. ලනක්වේ ඉන්න උගේ කව්රු හරි ලනක්වෙ අපේ කෙනාට සල්ලි දෙනවා. එහෙම සල්ලි යවන්නේ බැංකුවට වඩා වැඩි මුදලක් උන්ඩියල් කරන උන් දෙන නිසා. කොරෝනා සීසන් එකේ පට්ට විදියට උන්ඩියල් සල්ලි යැව්වේ.කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
Thank you විස්තරේට.Undiyal kianne oyata mokak hari dekata USD 1,000 yawanna oni hitnnako Australia kiala. bank eken yawanna beri nm api undial karana kenekta kiyuwama mehemai wenne. oyata eya kianawa LKR rate eka USD 1 = LKR 310 wage dn yanne. ethakota oya 310,000 (samaharawelawata podi transactions nm samahara countries walata yawanna additional ganak fixed kianawa) dunnama eya eyage network eke inna ayata kiyala oyage Australia yanna oni destination ekata transfer karanawa.
Hawala kiyanne oya wagema tama but methanadi oya Australia yanawanm oyage hawala karana kena Australia gihin meet wenna kenekwai mark ekakui denawa eka match weddi oyata ehen USD 1,000 physical cash denawa.
wasi itin tiyenne oke money laundering walata easy, yawanna beri salli yawanna puluwan, custom declaration value adu karanawa oya wage ewa tama. okata ehama join wenna bah sahenna trustworthy wenna ona. inna ayath kage hari golayo thama issarama idan awa. ohoma salli yawala oni tharam nati wela tiana aya innawa dnne neti ayata deela kisima legal bind ekak nah high risk. Anika specially AUS wage yawaddi loku amount ekak sahenna monitor wenawa. ekata karanne partial payments dana eka habei ehema eka para podi podi payments hugak watena ekath risky.
ඒවාට tax එක ගණන් බලන විදිහ දන්නවද?ලොකු සල්ලි එද්දී ආපු විදිය කෙසේ වෙතත් lkr වලට ටැක්ස් වදිනවා.
ඕවා කරන අය හොයාගන්නේ කොහොමද?අපිට ලංකාවට සල්ලි යවන්න ඕන උනාම මෙහෙ ඉන්න උන්ඩියල් කරන එකෙක්ට අපි සල්ලි දෙනවා. ලනක්වේ ඉන්න උගේ කව්රු හරි ලනක්වෙ අපේ කෙනාට සල්ලි දෙනවා. එහෙම සල්ලි යවන්නේ බැංකුවට වඩා වැඩි මුදලක් උන්ඩියල් කරන උන් දෙන නිසා. කොරෝනා සීසන් එකේ පට්ට විදියට උන්ඩියල් සල්ලි යැව්වේ.
මෙතන බදු වාරිකය කිව්වේ මාසික / වාර්ෂික අදායමට අදාළ එකද, එහෙම නැත්නම් බැංකුවෙන් IRD ට යන transaction එකක් ගානේ ගණන් බලන වෙනම එකක් ගැනද?දැන් හැම Transaction එකක් ගානෙ IRD එකට යනව Bank එකෙන්. IRD එකට Inform නොකර අදාල බදු වාරිකේ නොගෙවා කරන ගනුදෙනු වලින් පරිස්සම් වෙන්න. ඒවයින් කිසිම දෙයක් ඉස්සරහට කරන්න බැරි වෙනව ලංකාවෙ.