මීගමුව යනු නාගරික , ව්‍යාපාරික , සුළු ජන , මුහුදු බඩ , කතෝලික යන කරුණු වලින් සමන්විත නගරයක් ,මීගමුව පරදින බව මම දන්නව , මීගමුව පැරදුනේ 3000 කින් , මහින්දට ඡන්ද විශාල ප්‍රමාණයක් වැටුනනේ , ඔන්න ඡන්ද වැටුන් නැත්නම් මම වැරදී , මම කිව්වේ මීගමුවෙත් ඔය මතය දරපු අය බොහොමයක් හිටිය කියල , පැරදුනයි කියල...