එහෙම නොවේනම් කොහොමද ඔහු මෙච්චර ගානකින් පරදින්නේ , පාරකට , කඩේකට ගියාම මිනිස්සු බනිනව ,කන්න දුන්න අත හපාකෑවලු , කටු කවනව කිව්වලු , කථාකරන්න දන්නෑලු , රටට විපක්ශවුනු දේශපාලන පක්ශ එක්ක එක්කහු වුනාලු ,හමුදාවෙ අය එක්ක කථා කලාම කියනව මේක් අපිව පාවල දුන්නලු , මේක තම්යි සමාජ යථාර්ථය , මේ අපේ ගමේ විතරයි...