මම ෆේක් යූස් නොකරමි , අනික සමිත බුද්ධික එහෙම කිව්වව ඔප්පු කලේ නෑ ,,, ඔය 75 % අතර 40 % විතරම තියෙන්නේ ෆේක් යූස් කරපුව , මාව බෑන් කරන්න උබල තුන් හතර දෙනා අකව්න්ට් ගොඩක් හදන් වෝට් කරන්න ඇති, ඒකයි මම පැහැදිලිව කියන්නේ , පුලුවන්නම් අලුත් ත්‍රෙඩ් එකක් දාල මාව බෑන් කරන්න කියල , ඔය අලුතින් ආපු ඇට මැස්සෝ...