Union place අවට

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    දවල්ට කෑම කන්න හොඳ තැන් මොනවද තියෙන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,964
    113
    ප*යාගල
    sorry.com
    කලින් අපෙ ඔෆිස් එකෙ එකෙක් කඩෙන් කාලම උගෙ මූන බෝම්බයක් ගහල වගේ උනා. කඩෙන් කන එක පුලුවන් තරම් අඩු කරපන්.
    පුලුවන් නම් රසකාරක මුකුත් නොදා කෑම උයන තැනක් සෙට් කරගනින්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,613
    7,680
    113
    කලින් අපෙ ඔෆිස් එකෙ එකෙක් කඩෙන් කාලම උගෙ මූන බෝම්බයක් ගහල වගේ උනා. කඩෙන් කන එක පුලුවන් තරම් අඩු කරපන්.
    පුලුවන් නම් රසකාරක මුකුත් නොදා කෑම උයන තැනක් සෙට් කරගනින්
    ithin ubath ehemane ai lassanai kiyalada hithan inne
     
    • Haha
    Reactions: Nidarshana_k