1. dath kimbula

    UN----SHAME ON U.........

    වටින වැඩක මචං... මම නං හිතන්නේ කණ පැලෙන්න දීල තියනවා.....!!!!!
  2. dath kimbula

    මචං පීඩී එ‍ෆ් එක නම් නියමෙට තියනවා....... ත්‍රෙඩ් එකක් දාපං මචං..........ඔක්කොම එකතු කරලා...

    මචං පීඩී එ‍ෆ් එක නම් නියමෙට තියනවා....... ත්‍රෙඩ් එකක් දාපං මචං..........ඔක්කොම එකතු කරලා පීඩීඑෆ් එකක් හදල ම දාපං..........!!! මම මෙලෙස ප්‍රසිද්ධියේ ම ඔබට මගේ කෑම සෑදීමේ ත්‍රෙඩ් වල පීඩීඑෆ් සෑදීමට සහ ඒවායේ බාගත දිගු අන් අයට ලබාදීමට ඉඩ හසර ප්‍රදානය කරමි. ආයෙත් කියන්නේ මේක නියම වැඩක්. සියළු...
  3. dath kimbula

    දැන් මොකද කරන්නෙ!!

    මචං මම දාන්නේ ඉමේජ්ශැක් ද මොකක් ද එකේ.....හැබැයි මෙමරිය අඩුවෙන් පාවිච්චි කරන්න වෙනවා. ෆොටෝ එඩිටර් එකකට දාලා ඉමේජ් එක 600X450 විතර කර ගන්න මීඩියම් කොලිටි දාලා. මම නම් කරන්නේ 600X450 ඉමේජ් එකක ෆොටෝ 4ක් දාන එක....... මේ වගේ....... පරන ත්‍රෙඩ්ස් වලට අළුතින් ඉමේජ් ලින්ක් දෙන්න ජීටීට පී එම් පාරක්...
  4. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    අම්මේ ඔව්...මගේ බඩ රස්සාව නැත්නම් ඉවරයි නොවැ........!!!
  5. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    මේ ඔබතුමා ගේ/තුමී ගේ කටද? අවාසනාවකට එහි දතේ මුල ප්‍රදේශය නොපෙනේ. නමුත් බැලූ බැල්මට නම් මෙය අසාර්ථක විකලාංග දන්ත පුතිකාරයක් වගේ.
  6. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    මෙහෙමයි මචං.....ස්නායු පිරවීමක් කිරීමේ දී දතේ ඉතිරිවන කොටස ගැන දන්ත වෛදයවරයා යම් පුරෝකථනයක යෙදිය යුතු වෙනවා. දත දිරායාම නිසා දත් ඉතාමත් දැඩි ලෙස දුර්වල වී ඇත්නම් අනිවාර්යෙන් ම ටයිටේනියම් ඉස්කුරුප්පු ඇන යොදා දත වැරගැන්වීමක්(reinforcement) සිදුකොට සංරක්ෂණය කිරීම හෝ වඩාත් දුර්වල තත්ත්වයක දත පවතී...
  7. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    අපි කැම්පස් ඉන්න කාලෙ යනව අනුරාධපුර වගේ පැති වල අග හිගකම් තියන ගොවියන් ගේ කුඹුරු කපල දෙන්න නොමිලේ. එහෙම ගිය දවසක එක වයසක අම්ම කෙනෙක් හදල ගෙනත් දුන්නා තෙප්පිලි මාළු උයලා, කඩල පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක රතු හාගේ කැකුළු බතක්. ඒ මනුස්සයට දෙන්න පුළුවන් එච්චරයි......!!! දැන් මේ මතක් වෙන කොටත් ටැප්...
  8. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    ඉදපල්ල කෝ ....ඊළගට දානනේ නෙළුම් අල ව්‍යංජනයක් හදන හැටි...!!!:P
  9. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    යකෝ මේව කියන්න එපා, මේව ගේ වෙලාවලට.........!!!!:angry::angry: මේ චීන කෑම වගේ ද අපේ දේශීය ආහාර...?:nerd: කෙළ ගිලුණා කියවද්දී........:baffled::baffled: නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????:P:P:P
  10. dath kimbula

    http://elakiri.com/forum/showthread.php?t=1166717 sorry late for notice.

    http://elakiri.com/forum/showthread.php?t=1166717 sorry late for notice.
  11. dath kimbula

    සිගරට් බොනවද

    ඉස්කෝලේ යන කාලේ....ම්හ්....නිකමටවත් නෑ........:no: කැම්පස් එකේදී......දවසට 20ත් මදි සමහර වෙලාවට............:dull::dull: කැම්පස් අවුට් උනායිය් පස්සේ........දවසකට 1ක්. හෙනම ස්ට්‍රෙස් නම් 2ක්..........!!!!:oo: යකෝ මේ මාසේ පළවෙනිදා ඉදන්....මලා මට සිගා ගහන්න හිතෙන්නේ නෑ නේ.......:angry: ගහෙන් ගෙඩි...
  12. dath kimbula

    අභිමානවත්~සිංහලයා!!!

    ඒකට හේතුවක් තියනව මචං........ මේ රට පාලනය කරපු එක තකතීරු "ධර්මිෂ්ටර්" කෙනෙක් ඇහුවේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියලා......... ඒ වගේ රට කාපු එකෙක් පාලනය කරපු කාලෙක ඉපදිච්ච අය තමයි දැන් අපිත් එක්ක මේකෙ බහුතරයක් ඉන්නේ.........උන් ඉතිහාසය නොදන්න එක අරුමයක් නෙවෙයි......... පහු බහින්න, කලකිරෙන්න...
  13. dath kimbula

    Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

    දැං ඉන්න අර සාලිය සත්‍යජිත් ද මොකාද කියන ජාතියේ කොකටුවන් ගෙන්ද???????? ඉබ්බෙක් ගෙන් පිහාට්ටක් ඉල්ලපං......ඊට වඩා හොදයි.......!!!!
  14. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    දැන් ආපු පී එම් එකකින් කියන පරිදි බයිට් එකටත් මරු ලු......!!!!!!:baffled::baffled::baffled: මුං ඒ ටිකට බෝතලයකුත් ඇරලා......!!!:angry::angry::angry:
  15. dath kimbula

    නෑනෝ නෑනෝ

    ටියුබ් ලයිට් එකක ස්ටාටර් එක පිච්චිලා ෆ්ලෑෂ් වෙනවා........!!!!!:rofl::rofl::rofl:

    No contents