මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........
පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!![]()
ඒ ගමන්ම මගේ එකවුන්ට් එකට සල්ලි ටිකකුත් දාන්න මේ ඕන කරන බඩු ටික ගන්න...



ThanQ Mr. Kibula
+4
Last edited:
මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........
පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!![]()



ඒ ගමන්ම මගේ එකවුන්ට් එකට සල්ලි ටිකකුත් දාන්න මේ ඕන කරන බඩු ටික ගන්න...
ThanQ Mr. Kibula
+4










කෑම "තරු" පන්තියේ උනාට හදන්න තරු විසිවෙන ගානක් නම් යන්නේ නැත. නමුත් කඩෙන් ගන්න ගියොත් නම් තරු නෙවෙයි වෙන මොනව පෙනෙයි ද කියන්නට බැරිය.
මේක ඇත්තට ම දාන්නේ අපේ ආදරණිය සාමාජිකයෙකු ගැන සළකලා.....
අපේ හිතාදර හොර සුදු පූස් තඩියා ගේ "වෙන්ඩ නැන්දම්මලා සහ මාමණ්ඩිලා" එන දවසට හදන්න කියල තමා දාන්නේ........!!!!










සිරාවටම පැහැදිලිව තියෙනව විස්තරයි පින්තූරයි.
මේ ජීටී අයිය ඉක්මනට ඉවුම් පිහුම් වලට වෙනමම සෙක්ෂන් එකක් දැම්මොත් එළ.
එතකොට ත්‍රේඩ් ටික ඔක්කොම එක තැනින් බලාගෙන එක එක විදියට කෑම හදල කන්න පුළුවන්.
අඩු ගානෙ අළුතෙන්ම ත්‍රේඩ් එකක් ඕපන් කරල ස්ටිකි කරල ඒකට මේ කෑම හදන ත්‍රේඩ් වල ලින්ක් විතරක ම දැම්ම නම් හරිම වටිනව.
නියමයි දත් කිඹුල අයියෙ..
රෙප් දෙන්න බෑ ලු.
පුළුවන් දවසක හදල බලන්නම් මමත්..
නෙළුම් අලයි පරිප්පුයි මාළු ඇඹුල්තියල් එකයි වට්ටක්කා කොලයි බටු මෝජුවකුයි... ඒ වගේ ඒවා තමයි
මට මතක ඒවා කිව්වේ
නෙළුම් අල කියන්නේ මගේ ෆේවරිට්![]()






පොඩ්ඩයි උයලා තිබ්බේසිරාවටම කටට කෙල උනන කෑම ටිකක් බන්..තෝ අපිට කිව්වනම් එනවනෙ..පූසිව බලන්නත් එක්ක
දෙයක් කියන්නම්..මගෙත් ආසම කෑමක් තමයි නෙළුම් අල...![]()

සිරාවටම කටට කෙල උනන කෑම ටිකක් බන්..තෝ අපිට කිව්වනම් එනවනෙ..පූසිව බලන්නත් එක්ක
දෙයක් කියන්නම්..මගෙත් ආසම කෑමක් තමයි නෙළුම් අල...![]()








පොඩ්ඩයි උයලා තිබ්බේ
මාත් කෑවේ බත් පිගන් තුනයි![]()

පොඩ්ඩයි උයලා තිබ්බේ
මාත් කෑවේ බත් පිගන් තුනයි![]()












නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????![]()




කඩෙන් කන්නත් ආසයි බං
පොඩ්ඩට ඔහොමනන් ගොඩක් උයපු දවසට පිගන් කීයක් කනවද උඹ?
නැත්නම් කෙල්ල හිටපු නිසා කෑම කෑවත් නොකෑව වගේද?
උඹ හදිස්සියට කඩෙන් බත් එහෙම කන්න යන්න එපා..![]()


