1. dath kimbula

    සමුරායි අසිපත්

    මස්සිනා කොහෙන්ද සෙට් කර ගත්තේ.......අනිවා උඹ ජපන් මාෂල් ආටිස්ට් කෙනෙක්........!!!! අපි ඉතිං චීන ඒව නේ කලේ........... කොහෙන්ද ගන්න තියෙන්නේ......?????? සෙට් කරනව නම් ලොකු දෙයක්ය.......!!!
  2. dath kimbula

    නෑනෝ නෑනෝ

    සුරා....උඹට අර දවල්ජාමේ බර බරයක් සෙට් වෙච්ච එකටත් මේකෙ මොකක් හරි ඇමිනිල්ලක් තියනව වගේ නේද????????:rolleyes::rolleyes:
  3. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ක්ෂුද්‍ර තරංග උදුන නම් එච්චර සාර්ථක නෑ මචං..........:no: දානව නම් කම්බිනේෂන් ඔප්ෂන් එකට පලයං....... 40% microwave සහ 60% grill විතර.......:nerd:
  4. dath kimbula

    it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

    වැදුන මචං බොක්කටම............ මායි මගේ තාත්තයි අතර තියන සම්බන්ධය වෙනස් එකක්........ඒකාලෙදි...... මම පුදුම රැඩිකල් කැරැක්ටර් එකක් ඉස්කෝලෙ යන කාලෙ. විශේෂයෙන්ම ලංකාවෙ ජාතික ප්‍රශ්ණය ගැන. මායි තාත්තයි කතා කලොත් ඕක ගැන වලියක් තමා.........!!!! මගේ තාත්තා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රාමාණිකයෙක්...
  5. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    නෑ දරුවෝ......ඔතන තියෙන්නේ පිටි කිලෝ 1කට අවැසි වන පුමාණය දල වශයෙන්. ටිකක් හුරුවෙන කොට ඉවට වගේ දැනෙනවා වතුර පුමාණය ගැන. මම නම් අත්තට ම ඔය දළ වතුර ප්‍රමාණය දාන්න ඕන නිසා දැම්මා මිසක මැනල ටක්කෙට ම වතුර කවදාවත් දාල හදලා නෑ.......:dull:
  6. dath kimbula

    එක දවසකට GTRZ වුනොත් මොකද කරන්නේ...

    ෆේක් අයිඩී වලින් ඇවිල්ලා පිස්සු කෙළින උන්ට කෙළවනවා ඉතිහාසගතවෙන කෙළවීමක්.....:frown:
  7. dath kimbula

    අභිමානවත්~සිංහලයා!!!

    මං මේ බලං ඉන්නවා එකසිය ගානට...කෝ සහෝදරයා ඉතිරි ටික.........???????:rolleyes:
  8. dath kimbula

    http://elakiri.com/forum/showpost.php?p=10719943&postcount=62 මෙහි ඇති ගීතය ඔබවෙත තිළිණයකි

    http://elakiri.com/forum/showpost.php?p=10719943&postcount=62 මෙහි ඇති ගීතය ඔබවෙත තිළිණයකි
  9. dath kimbula

    සමුරායි අසිපත්

    උඹ විශ්වාස කරයි ද මන්දා....... මගේ ජීවිතේ තියන ලොකු ම හීනයක් මේ වගේ සමුරායි අසිපතක් මගේ කර ගන්න එක..... දැක්කත් හදවතට මොකක් ද උනා වගේ දැනෙනවා...... මට මේක පුදුම අනුරාගයක් උපදවන භාණ්ඩයක්.........!!!! :love::love:
  10. dath kimbula

    Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

    "අපේ රත්න භූමියට, වීර භූමියට, අමරදේව සහ පිරිස ගෙන්....." මෙහෙම තමයි මං ගාව ගියන මේ ගීතයේ පළමු පටිගත කිරීමේ එච්.එම්. ගුණසේකර මහත්මයා ගේ කටහඩින් තියෙන්නේ......... රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය භූමි මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි........ මාතෘ භූමියයි.......... රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය...
  11. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    මට නේ මචං වෙලාවක් නැත්තේ......දැන් තව ටික වෙලාවකින් ලොග් අවුට් උනාම ආයේ හෙට තමා..... වෙලාවක් හොයා ගන්නව කින්නේ මැරෙන වැඩක්...!!!
  12. dath kimbula

    1000 ක් ගැහුවා !!!!!!

    ජයවේවා.....!!!!! දඅගටම ඉන්න........!!! හොදක් ම කරන්න.....!!!!
  13. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    හදනව නම් හදන්න...මගේ අවුලක් නොමැත්තේමය.......!!!:D
  14. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    සමහරවිට හදන්න පූළුවන්වේවි......ඔබතුමා නොදැක යමක් පැවසීම අසීරුයි!
  15. dath kimbula

    help need

    තිල්ස් ගෙන් අහන්න.....අනිවා උදව් කරයි.......!!!
  16. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    අහෝ ඛේදයකි....!!!!:(:(:( මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!:no::no::no:
  17. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    කෑම "තරු" පන්තියේ උනාට හදන්න තරු විසිවෙන ගානක් නම් යන්නේ නැත. නමුත් කඩෙන් ගන්න ගියොත් නම් තරු නෙවෙයි වෙන මොනව පෙනෙයි ද කියන්නට බැරිය. මේක ඇත්තට ම දාන්නේ අපේ ආදරණිය සාමාජිකයෙකු ගැන සළකලා..... අපේ හිතාදර හොර සුදු පූස් තඩියා ගේ "වෙන්ඩ නැන්දම්මලා සහ මාමණ්ඩිලා" එන දවසට හදන්න කියල තමා දාන්නේ........!!!!
  18. dath kimbula

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........:yes::yes::yes::P පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!:D:D

    No contents