එළ එළ..හප්පේ මෙව්ව දාන උඹට ගහක් ගලක් උඩ හිටියත් පයින් පාරක් නොකා ෆ්රයිඩ් රයිස් පාරක්ම කන්ඩ ලැබේවා කියල පරාර්තනා කොරනව!

එළ එළ..හප්පේ මෙව්ව දාන උඹට ගහක් ගලක් උඩ හිටියත් පයින් පාරක් නොකා ෆ්රයිඩ් රයිස් පාරක්ම කන්ඩ ලැබේවා කියල පරාර්තනා කොරනව!

අහෝ ඛේදයකි....!!!!
මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!![]()
api podi blogger kallak hadamu?api podi blogger kallak hadamu?

අහෝ ඛේදයකි....!!!!
මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!![]()
api podi blogger kallak hadamu?

හදනව නම් හදන්න...මගේ අවුලක් නොමැත්තේමය.......!!!![]()
අන්න සිරාම වැඩේ. එහෙම කළානම් බඩුම තමා.
.
Nikan inna eke onna ohe hadamu..api hadala dennamNikan inna eke onna ohe hadamu..api hadala dennam

Nikan inna eke onna ohe hadamu..api hadala dennam
ubatanam wena wadakuth nane.. hadamu....hadamu... denna puluwan sup ekak mamath dennam..api podi blogger kallak hadamu?
වළං හෝදන්න නෙවෙ ගෙදරට එන කට්ට්ය ගේ කකුල් හෝදන්නවලන් හෝදන්නද![]()

නිරාමාංශ මා හට මෙහි කිනම් රසයක්ද? නමුදු මෙය කොතරම් රසැවත් ඇද්දැයි මා හට සිතාගනු බැරියැ.. එබැවින් මෙයැ මා මගේ ප්රියම්බිකාව වෙත ඉදිරිපත් කෙරෙනු කැමැත්තෙමි.
එල බන්..පට්ට..